Valentine (2017) | අයුක්තියට එරෙහිව නැගී සිටි ඉන්දුනීසියන් වීරවරිය

මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2017 නොවැම්බර් 23 වෙනිද ඉන්දුනීසියාවෙදි. ඒවගේම මේකෙ ඉන්ග්ලිශ් වර්ශන් එක USA වලදි රිලීස් වුනේ 2019 මැයි 14 වෙනිද. IMDB දර්ශකයෙ 4.9ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action ගණයට තමයි අයත්වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ubay Fox හා Agus Pestol කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසින්. ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ශැඩෝ නම් අපරාධකරුවෙක් ඔහුගේම අපරාධකණ්ඩායමක් හදාගෙන නගරයේ හොරකම් මිනීමැරුම් කරකර නගරයේ මිනිසුන්ගෙ සිතේ බියක් උපදවනව. ශැඩෝගේ අණට යටත් මිනිසුන්ට නිදහසේ සිටීමට ඉඩ දෙන බවත් අණට විරeුද්දවෙන මිනිස්සුන්ව සාහසික ලෙස මරා දමන බවත් ඔහු ප්‍රකාෂකරනව. ඔය අතරෙ බෝනෝ කියන අධ්‍යක්ෂකවරයා තමන්ගෙ සුපර්හීරෝ චිත්‍රපටයට රගපාන්න පුලුවන් ලස්සන වගේම මාර්ෂල් ආර්ට්ස් හොදට දන්න කෙල්ලෙක්ව හොයනව. එතකොට තමයි මෙයාට ස්‍රීව හම්බවෙන්නෙ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 842MB | YTS

Direct Download

| WEB | x264 | 720p | 842MB | YTS

| WEB | x264 | 1080p | 1.6GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!