The Prodigy (2019) | දාම ඝාතකයෙක්ගේ පුනරුප්පත්තිය

 හැම බෞද්ධයෙක් වගේම පුනරුප්පත්තිය විශ්වාස කරනව නේ. මේ කතාවෙත් කතා තේමාව වෙලා තියෙන්නේ පුනරුප්පත්තිය තමයි. මයිල්ස් කියන්නේ සාරා සහ ජෝන් කියන යුවලට හම්බවෙන දරුවා තමයි මයිල්ස් කියන්නේ. මෙයා පුංචි කාලේ ඉදලම ගොඩක් බුද්දිමත් ළමයෙක්. ඒත් කාලයක් යනකොට මෙයාගේ හැසිරීම වෙනස් වෙනව. මේක නිසා සාරා එයාව විශේෂඥයො ගාවට අරගෙන ගිහින් පෙන්නනවා උත්තරයක් බලාපොරොත්තුවෙන්. ඒ එක අවස්ථාවකදී සාරා දැනගන්නවා කලින් මරුන කෙනෙක් ගෙ ආත්මයක් එයාගේ ළමයාගේ ඇග ඇතුලට ඇවිත් කියල. මුලින් එයා මේක විශ්වාස නොකරත් පස්සේදී වෙන සිද්දි එක්ක එයාට විශ්වාසයක් ඇතිවෙනව.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 789MB | YTS

Direct Download

| WEB | x264 | 720p | 700MB | 

| WEB | x264 | 720p | 789MB | YTS

| WEB | x264 | 1080p | 1.5GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!