The Lobster (2015) | පොකිරිස්සෙකු වෙමි

යම් අනාගත කාලයක, එක් නගරයක, තනිකඩයින් සියල්ලම එක් හෝටලයකට යා යුතුයි නගරයේ නීති රීති අනූව. එම හෝටලයේදී ඔවුන්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න දවස් 45ක කාලයක් ලබාදෙයි. මේ කාලය ඇතුලත සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න පුළුවන් වුන අයට තවත් විවිධ පරීක්ෂන වලින් පසු නගරයට ගොස් ජීවත්වීමට අවස්තාව ලැබේ. ඒවගේම මේ දින 45තුල සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න නොහැකි වුන අයව සතෙක් බවට පරිවර්තනය කරනවා ඇත. තමන්ටම තමන්ව පරිවර්තනය කරන්න ඕනෙ මොන සතෙක් බවටද කියලා තෝරාගැනීමේ අයිතිය ඇත. ඔවුන්ව ඒ තෝරාගත් සතා බවට පරිවර්තනය කර මහ වනයට මුදා හරිනු ලැබේ. හෝටලයේ නීති රීති සියල්ලම සියළුදෙනා නිවැරදිව පිළිපැදිය යුතු වේ. එසේ නොපිළිපදින අය හට වරදේ ස්වභාවය අනූව විවිධ දඬුවම් හිමිවේ. මේ දවස් ඇතුලත ඔවුන්ට අවශ්‍ය සියලු දේ හෝටලය මඟින් සපයනු ලබයි. එනම් ආහාර, ඇඳුම් පැලදුම් වැනි අත්‍යවශ්‍ය දේ. මෙවැනි අනාගතයක, තමන්ගේ බිරිද තමන්ව අතහැර යෑම නිසා තනිකඩයෙක් බවට පත්වුනු, අපේ කතා නායකයා වන ඩේවිඩ්ට හෝටලයට පැමින මුහුණපෑමට සිදුවෙන දේ වටා තමයි කතාව ගෙතෙන්නේ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 895MB |

Direct Download

| Bluray | x264 | 720p | 836MB | YTS

| Bluray | x264 | 720p | 895MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!