Vunnadhi Okate Zindagi (2017) | ආදරය ද? මිතුදම ද?

අභී සහ වාසු කියන්නේ පොඩි කාලේ ඉඳන්ම හොඳ යාලුවෝ දෙන්නෙක්. දෙන්නට දෙන්නා නැතුවම බෑ. මේ විදිහට කාලය ගත වෙලා මේ අය තරුණ වියට ආවට පස්සේ මේ මිතුදම දෙදරා යන්න පටන් ගන්නවා. මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ? ඔව්. කෙල්ලෙක් නිසා තමයි. 😛 සිද්ධිය මේකයි. අභී බයික් එකේ යද්දී කෙල්ලෙක් කාර් එකක ඇවිත් එයාව හප්පනවා. ඒ කෙල්ල තමයි මහා. ඉතින් මේ දෙන්නා එතනදි දැන හඳුනා ගෙන, පස්සේ මුණගැහිලා කතා බහ කරලා පොඩි ඇයිහොඳැයියක් ඇති වෙනවා. හැබැයි අභීගේ හිතේ තියෙන දේ මහාට කියන්න යන්නේ නෑ. ඊට කලින් වාසුට කියලා ඉන්න ඕන කියලා වාසුගේ ගෙදර යනකොට වාසුගේ ගෙදරට මහා ඇවිත් ඉන්නවා. ඉතින් අභීගේ කතාව වාසුට කියන්න කලින් වාසුගේ කතාව අභීට කියනවා. මහාගේ අයියගේ විවාහ උත්සවයට ගිය වෙලාවේ මහාව දැකලා එයාට කැමැත්තක් ඇති වුනා. ඒ ගැන එයාට කියන්න ඉන්නේ කියලා. ඔන්න ඔතනින් පස්සේ කතාව උඩු යටිකුරු වෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | SD | 700MB |

Direct Download

| HDRIP | x264 | SD | 700MB | 

| HDRIP | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Vunnadhi Okate Zindagi (2017) | ආදරය ද? මිතුදම ද?

  • May 24, 2019 at 06:41
    Permalink

    Kiuvata oyala. Dennema userdrive akene aken downlord karanda be ven mokak hari akakin dennako userdrive ake denda epa

    Reply
    • May 30, 2019 at 00:10
      Permalink

      userdrive download speed very very slow..please openload hari wena website ekakin hari download denna..plsss..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!