Warrior (2019-) [S01: E07] | කොටියා සහ නරියා..! (18+)

ඔන්න මේ අරගෙන ආවෙ Warrior කතා මාලාවෙ පළමු කතා සමයේ හත්වැනි කතාංගය. GOT, Into the Badlands කතා මාලාවන් දෙකත් ඉවර වුණු එකේ, තව ඒ වගේ කතා මාලාවක් එනකල් ඔන්න මේක ඒ වගේ ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් බව කියන්න පුළුවන්. එහෙනම් බලමු අද මොනවද වෙන්නෙ කියල.

කලින් කොටස් වලින් මහා යුද්ධයකට මඟ පෑදුණා මතක ඇතිනෙ.එකපාරම වුණු පිපිරීම නිසා ෆාදර් ජූන් තුවාල වෙනව. ඒක පිටිපස්සෙ ඉන්නෙ ලෝන්ග් සීල කියල තමයි කට්ටිය හිතන්නෙ. ඩේමන්ගෙ ණය එකතු කිරීමේ හදියකුත් ඒ අස්සෙ ගියා. කොහොමහරි ෆාදර් ජූන්ව මරා දාන්න හදපු එක ලේසියෙන් අරින්න ෆාදර් ජූන් කැමති නෑනෙ. ඒ අනුව තමයි යුද්ධයකට මඟ විවර වෙන්නෙ. ඉතිං අද කොටසින් ඔන්න ඒක බලාගන්න පුළුවන්. ෆාදර් ජූන් දැනගන්නව ලෝන්ග් සීගෙ ගෙයක් චයිනාටවුන් වලින් පිට තියෙනව කියල. ඉතිං හොර රහසේ ෆාදර් ජූන්, බාලෝ යවනව මේයි ලෝන්ග්, සහ ලෝන්ග් සී මරල දාන්න. සෑහෙන දුරට බාලෝ මේ වැඩේ සාර්ථක කර ගන්නව, එකපාරම බලාපොරොත්තු නොවුණු කෙනෙක් මෙතනට කඩා පාත් වෙන්න කලින් වෙනකං. එතනින් එහාට වැඩේ වෙන්න තිබුණු විදිය වෙනස් වෙනව. මේ අතරෙ ආහ්_ටෝයි කන්‍යා ගැහැණු දැරිවියක් මිලට ගන්නව. මේ ගෑණු ළමයව සාමාන්‍ය ගණිකා වැඩ වලට නෙවෙයි යොදා ගන්නෙ. ඇයව මිලදී ගත්ත එක දැනට පැහැදිලි නැහැ. ඒ වගේම මේයි ලෝන්ග් කියන්නෙ කවුද? ඇයට කරන්න පුළුවන් මොනවද? කියල ඔන්න බලාගන්න එහෙනම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 450MB |

Direct Download

| WEB | x264 | 480p | 130MB |

| WEB | x264 | 720p | 450MB |

| WEB | x265 | 720p | 165MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!