The Rain [S02 : E03] | ඒ බොරුව හැමෝවම වෙන් කරවයිද??

ඔන්න එහෙනම් The Rain කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. ඕන්න කියන්න ඕන හතරවෙනි එපිය නම් දවස් දෙකක් විතර පරක්කු වෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිමෝන් සහ මාර්ටින් යනවා සිමෝන්ගෙ තාත්තගෙ පරිගණකය හොයාගෙන. ඒ යනකොටත් ලොකු දේවල් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇපලෝන්ලා මෙයාලව අල්ලගන්න සම්පුර්ණ සැළැස්මක් ගහල ඉන්නෙ. ඒවගේම තමයි අන්තිමේදී එයාලා හැංගිලා ඉන්න බේස් එක පවා හම්බවෙනවා පරිගණකය නිසා. තව ඇපලෝන්ලා ළඟ වැඩ කරන කෙනා අන්තිමේදී හැසිරුණු විදියෙ හැටිය නම් කියන්න පුළුවන් ඇය ඒ තැන අඳුරනවා කියලා. එක්කෝ මෙයා ඇපලෝන්ලාට වැඩ කරන කෙනෙක් නොවෙන්නත් පුළුවන්. අද කොටසෙදී ඒකට උත්තරයක් ලැබෙයි. ඒවගේම තමයි සිමෝන්ගෙ බොරුව. එයා විශ්වාස කරගෙන හිටපු හැම කෙනෙක්වම වගේ කරන එක්තරා ද්‍රෝහී වීමක් තමයි එයා කරන්නෙ. ඔන්න අද කතාවේදී දකින්න ලැබෙයි ඒ බොරුව හෙළි වෙනවා. ඒ මොකද ජේකබ්ගෙ නංගිගෙ වැඩ නිසා. එහෙනම් අපි බාලමුකෝ මේ බොරුව නිසා මෙයාලා වෙන් වෙයිද? ඇපලෝන්ලා ඇවිත් මෙයාලව අල්ලාගෙන යයිද? නැත්තම් රස්මුස්ට මේ දේවල් එපා වෙලා පැනල යන්න හිතෙයිද? බලලම දැනගන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 5.61GB | Complete Season |

Direct Download

| WEBRip | x264 | 480p | 140MB | 

| WEBRip | x264 | 720p | 400MB | 

| WEBRip | x264 | 480p | 970MB | Complete Season |

| WEBRip | x264 | ION10 | 2.43GB | Complete Season |

| WEBRip | x264 | 720p | 1.9GB | Complete Season |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Rain [S02 : E03] | ඒ බොරුව හැමෝවම වෙන් කරවයිද??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!