The X Files [S06 : E12] | කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාකය

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 12 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 14 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9.0 . ඒ කියන්නේ යාලුවනේ මේ කොටස ගොඩක් ජනප්‍රිය කොටසක්.නැත්නම්  මේ වගේ IMDB දර්ශක අගයක් ලැබෙන්නේ නැහැ.”

පසුගිය කොටසින් ……..

ස්කලීවයි කැසන්ද්‍රා ස්පෙන්ඩවයි මරන්න එයාලව කලින් පැහැරගැත්තු පිටසක්වළ කැරලිකාරයෝ එනවා. මේ මරන්න ආපු අයටනම් ඒක කරගන්න බැරිවෙනවා. හැබැයි මේ දුම්බොන මිනිහා ඒ හැම ඇත්තක් ගැනම එයාගේ පුතා නියෝජිත ස්පෙන්ඩට කියනවා, ඒ එයා මේ වැඩ ටික ඉදිරියටත් කරගෙන යයි කියලා බලාපොරොත්තුවෙන්. අන්තිමේදී කැසන්ද්‍රා ස්පෙන්ඩ මෝල්ඩර්ට කියනවා එයාව මරන්න කියලා නැත්නම් ලොකු විනාශයක් වේවි කියලා……

අද එතැන් සිට ………

කසන්ද්‍රා ස්පෙන්ඩ කතාව කියන්න කලින්ම කණ්ඩායමක් ඇවිත් එයාව අරන් යනවා නැවත පරීක්ෂනාගාරයට. ස්කලීවයි මොල්ඩර්වයි අරන්යනවා එයාලටත් කසන්ද්‍රා ගේ ලෙඩේ බෝවෙලාද කියලා පරීක්ෂා කරන්න. ඒ අරන්යන්නේ අනිත් පැහැරගත්ත අයව පරීක්ෂණයට ලක් කරන තැනකට. ස්කලීයි මොල්ඩරුයි මේ ගැන හොයන්න හදනකොට දුම්බොන මිනිහට වැඩකරන ඩයැනා ෆවුලේ කියන කෙනා මොල්ඩර්ව ඒ වැඩ වලින් ඈත් කරන්න හදනවා. ඒත් ස්කලී හරියටම මේ විමර්ශනය කරනවා. මුහුණු නැති පිටසක්වළ කැරලිකාරයෙක් හොර රහසේ මේ මධ්‍යස්ථානයට ඇතුළුවෙලා දෙමෙහුම් ජාන තිබුණු බහාලුම හොරකම් කරනවා ……………

“අන්තිමට මොකක් වෙයිද යාලුවනේ මේ කුමන්ත්‍රණයේ ජය කැරලිකාරයින්ටද ? , නැත්නම් ම්නිස්සුන්ටද ?…..”

“ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතිරිය බලන්නම වෙනවා…… ඔබට ජය…..”

තව දෙයක් මේ The X-Files හයවන කතාමාලාවේ ඉතිරිය කරන්න ඉඩ දුන්නු විමා සහෝදරයට හදවතින්ම ස්තුති කරනවා.

කතාවේ නම : One Son”

අධ්‍යක්ෂණය : රොබ් බෝමන්

කතාව : ක්‍රිස් කාටර්

ප්‍රධාන නළු නිලියන්

ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්

ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්

වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි

දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්

ජෙෆ්රි ස්පෙන්ඩ – ක්‍රිස් ඔවෙන්ස්

“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

Direct Download

| BDRip | x264 | SPRiNTER | 300MB | 

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!