Never Grow Old (2019) | අයිරිෂ් ටේට්!

මුලින්ම මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.කතාවෙ ප්‍රධාන චරිතය ⁣පැට්‍රික් ටේට් කියන්නෙ බොහොම සාමකාමී ඇමරිකානු නගරයක ජීවත් වෙන අයිරිෂ් මනුස්සයෙක්. මෙයා පවුලෙ අය එක්ක බොහොම සාමකාමීව ජීවත් වෙනවා. කොහොමහරි එක දවසක් රෑ ටේට් ව හොයාගෙන එනවා අමුතු මනුස්සයෙක්. මිනිහා තමයි ක්‍රිස්ටෝපර් ඩච්. එයා ඇවිත් කෙනෙක්ව හොයාගන්න ඕන කියලා ටේට් ට කියනවා පාර පෙන්නන්න කියලා. ටේට් අකමැති උනත් බලෙන්ම වගේ ටේට්ව එක්කගෙන යනවා. ටේට් කියන්නෙ මිනී පෙට්ටි සාප්පුවක් පවත්වගෙන යන කෙනෙක්.

මෙතනින් ඉස්සරහට තමයි ටේට්ගෙ වගේම මුලු නගරෙමත් නරක කාලෙ උදාවෙන්නෙ, බොහොම සාමකාමීව ධාර්මිකව තිබ්බ නගරෙ අනිත් පැත්ත හරවන්න ඩච්ට පුලුවන් වෙයිද? ටේට් ට මොකද වෙන්නෙ? කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් Action, Drama, Western කියන කැටගරි වලට අයත් වෙන මේ ෆිල්ම් එකත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

IMDB දර්ශකයේ 5.7 ක අඟයකුත් ෆිල්ම් එක වෙනුවෙන් ලැබිලා තියෙනවා ඒ වගේම Rotten Tomatoes 91%ක අඟකයකුත් ලබා ගන්න පුලුවන් වෙලා තියෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 870MB | YTS |

Direct Download

| BluRay | x264 | 480p | 280MB |

| BluRay | x264 | 720p | 870MB | YTS |

| BluRay | x264 | 1080p | 1.6GB | YTS |

| BluRay | x265 | 720p | 270MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Never Grow Old (2019) | අයිරිෂ් ටේට්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!