Chitralahari (2019) | අසාර්ථකත්වය තුලින් සාර්ථකත්වයට

විජේ කියන්නේ පොඩි කාලේ ඉඳන් පොඩි පොඩි ගැජට් හදන්න හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඒ පුරුද්දත් එක්ක විජේ ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙනවා. හැබැයි අත ගහන හැම වැඩේම අසාර්ථකයි. මිනිස්සුන්ට වැඩකට ඇති දෙයක් දෙන්න නිතරම කල්පනා කරත් එයාට සහයෝගය දක්වන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. කරන හැම දෙයක්ම අසාර්ථක වෙද්දි මෙයාට තිබ්බ එකම සැනසීම තමයි එයාගේ පෙම්වතිය. එහෙමත් නැත්නම් ලෙහෙරි. ඒ වගේම හැම දේකටම එයාගේ තාත්තත් එයාගේ පස්සෙන්ම ඉන්නවා. ඔය අතරේ අනතුරු වලදී ස්වයංක්‍රියව අදාල පාර්ශවයන්ට අණතුරු හැඟවීම් යන උපකරණයක් නිපදවන්න විජේ කටයුතු කරනවා. ඒ අතරේ වැරදි වැටහීමකින් සහ විජේ කියපු බොරුවක් නිසා ලෙහෙරි විජේව දාලා යනවා. මේ සිදුවීම් මාලාවත් එක්ක විජේගේ ජීවිතේ වෙනස් වෙන්න ගන්නවා

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.9GB |

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB |

| HDRip | x264 | 720p | 1.9GB |

| HDRip | x264 | 1080p | 2.5GB | HQ |

| HDRip | x264 | 1080p | 3.2GB | HQ |

| HDRip | x264 | 1080p | 4.8GB | HQ |

| HDRip | x265 | 720p | 900MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.6GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Chitralahari (2019) | අසාර්ථකත්වය තුලින් සාර්ථකත්වයට

  • June 13, 2019 at 13:08
    Permalink

    USERDRIVE link danta epa bn download wenna hena welawak yanawa time base package aran download karanne

    Reply
    • June 13, 2019 at 14:12
      Permalink

      අපි usersdrive සහ openload දෙකෙන්ම ලින්ක් ලබා දීමක් සිදුකරනවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!