Oxygen (2017) | මත්ද්‍රව්‍ය විරෝධයට එරෙහිව ඔක්සිජන් මෙහෙයුම

ශ්‍රීපති ,චලපති ,ගණපතිමේ තුන් දෙනා රගුපති කියන පවුලේ රගුපතිගේ සහෝදරයෝ.කථාව පටන් ලන්නේ මෙතනින් තමයි.මේ පවුලේ ලස්සම කෙනා තමයි ශුති, එයා තමයි රගුපතිගේ එකම දියණිය.මේ පවුලේ ආදායම් මාර්ගය වුනේ, ව්‍යාපරයි.ඉතින් කව්රුත් දන්නවනේ මේ ව්‍යාපාර කරන අයට කොච්චර හතුරො ඉන්නවද කියලා.ඉතින් ඒක මෙයාලත් දැනගන හිටිය වගේම වෙයාලටත් හිටිය වීරබද්‍රන් කියල හතුරෙක්.

මෙහෙම ටික කාලයක් යද්දී රගුපතුගේ සහෝදරයෝ දෙන්නෙක් නන්නාදුනන දෙනෙකු විසින් ඝාතනය කරනවා, ඉතින් මෙයාල හිතන්නේ මේක වීරබද්‍රන්ගේ වැඩක් කියල, පස්සෙ දැනගන්නවා ඒක කරල තියෙන්නේ එයා නොවන වග.ඉතින් රගුපතිට තවත් හතුරෙක් ඉන්නවා කියලා මෙයා මේකෙන් දැනගන්නවා.මේක සිදු වීම නිසා රගුපති පවුලේ අය කිසිම කෙනෙක් එලියටත් බහින්නේ නැතුව තමයි ඉන්නේ.කොහොම හරි රගුපති එයාගේ එකම දියණිය මේ හේතුව නිසා ඉක්මණින්න කසාද බන්දලා දෙන්න තීරණය කරනවා.

ඒ තම මියගිය එක් සොයුරෙක්ගේ අදහසකට අනුව ඇමරිකාවේ හොද රස්සාවක් කරන ක්‍රිෂ්ණා ප්‍රසාද් කියන කෙනාට තමයි මෙයාල ශුතිව බන්දලා දෙන්න අදහස් කරන්නේ.ඉතින් මේ විවාහයට කැමති වුන කිෂ්ණා ප්‍රසාද් ඉංදියාවට එනවා.

අළුත් මනමාලයාට රගුපතියි එයාගේ පවුලේ හැමෝම කැමති වුනත් ශුතිනම් මේකට කැමති වෙන්නෙම නෑ. ඒ එයාට දෙමව්පියන් දාලා ඇමරිකාවේ යන්න වෙන නිසා,

.දිනක් රගුපතිගේ පවුලේ සියළුම දෙනා ගමනක් යන අවස්ථාවකදී, ඔවුන්ට මැරයන් විසින් ප්‍රහාර දෙනු ලබනවා.මේ ප්‍රහාරයන්ගෙන් සියළු දෙනාම බේරා ගන්නේ පසාද් තමයි. ඉන්පසුව දිනකදී ශුතිත් සමග තනිව කථා කිරීමට අවශය බව පවසමින් පසාද් ඔවුන් දෙදෙනා සමග මහේන්ද්‍ර (ශුතිගේ සහෝදරයා) සමග නිවසින් බැහැරයට ගමන් කරනවා.ඒ අවස්ථාවේදී නන්නාදුනන පිරිසක් මොවුන්ට පහර දීමට සැරසෙන අතර, ක්‍රිෂ්ණ ප්‍රසාද් තම පෙම්වතිය ඉදිරියේම මහේන්ද්‍රව මරා දමණු ලබනවා..ඔහු ඇතුළු ඔවුන් සමග පැමිණි රගුපතිගේ මැරයන් සියළු දෙනාම ප්‍රසාද් විසින් මරා දමණු ලබනවා.

රගුපතිගේ පවුල බේරගන්න උදව් වුන ක්‍රිෂ්ණ ප්‍රසාද් හදිස්සියේම රගුපතිගේ පවුලේ අයව මෙලෙස ඝාතනය කරන්නේ කුමන හේතුවකටද….?දැන් තමයි මේ ඔක්සිජන් මෙහෙයුම පටන් ගන්නේ, මෙතන ඉදල කථාව මොකක් වේවිද,.මොකක්ද මේ ඔක්සිජන් මෙහෙයුම කියලා දැනගන්න අනිවාර්යෙන්ම මේක බලන්නම වෙනවා..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 430MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!