Double Dhamaal (2011) | මෙහෙමත් කපටිකම්.

මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම් මේ චිත්‍රපටයේ රඟපාන්නේ…

Sanjay Dutt as Kabir Nayak

Ritesh Deshmukh as Roy

Kangna Ranaut as Kiya Nayak

Mallika Sherawat as Kamini

Arshad Warsi as Adi

Jaaved Jaaferi as Manav

Aashish Chaudhary as Boman Contractor

Satish Kaushik as Baba Batanand Swami

Zakir Hussain as Mohsin Bhai

J. Brandon Hill as Johnny Bonzela

Harry Josh as Kasim Kekra

Farzil Pardiwalla as a Municipality worker

ඒ වගේම මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ Indra Kumar,නිෂ්පාදකයවන්නේ Ashok Thakeria & Indra Kumar. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අරභන්නේ 2011 ජුනි 24.මෙම චිත්‍රපටයේ රංගනය නිසා හොදම කතාව මෙහෙමයි. කතාව පටන්ගන්නේ කලින් චිත්‍රපටයේ අවසානයේ ඉදන්. වැඩකට නැති යාළුවෝ ටික ආධි, රෝයි, බමන්, මානව්, අර මිලියනපති අපරාධකරයා ඒයාගේ කාර් එක අනතුරු වෙච්ච තැන ඉදන් බලන් ඉන්නවා තවත් ඒවගේ වාහනයක් හැප්පෙනකම්. ඒක කවමදාකවත් හරි යන්නේ නැති නිසා මෙයාලා යනවා බොන මිනිස්සු ටිකකට වැඩක් දෙන්න. අම්බානෙකට ඒ මිනිස්සුගෙන් ගුටිකාලා පාරේ ඇදුමක්කත් නැතුව දුවනගමන් මෙයාලා දකිනවා අර පොලිසියේ ඉදපු කබිර්ව. ඒ නිකන් නෙවෙයි. සුපිරි කාර් එකක නැගලා ලොකු ඔෆිස් එකකට යනවා. ඉතින් මෙයාලා එයාගේ පස්සෙන ගිහින් කබිර්ගේ වැරදක් අල්ලන් එයාගේ ව්‍යාපාරයේ හවුල්කාරයෝ වෙනවා. එතනින් මෙයාලා නවතින්නේ නෑ. කබිර් කියන්නේත් එසේමෙසේ කෙනෙක් නෙවෙයි. මෙයත් අරගොල්ලන්ට හොද ගුලියක් අඹරනවා. බාටා බායි කියන පුද්ගලයව අර හතර දෙනා ලව්වා රවට්ටලා කෝටි 250 මුදලකුත් අරං මෙයාලා මාකවු වලට යනවා. ඉතින් අපේ මේ අසරණ මෝඩ රැලට කර කියාගන්න දෙයක් නැ. අර බාටා බායි මෙයාලව මරන්න එලවගෙන එනවා. එතනදි මාවුසිම් බායි කියන හොරෙක්ව පොලිසියෙන් එලවගෙන එනවා. එතනදි මෙයාලා ඒ හොරාව බේරගෙන බාටා බායිව අල්ලලා දෙනවා. ඒවගේම ඒ හොරා මෙයාලව මාකවු වලට ගෙනයනවා. එතනදි මෙයාලා කබිර්ව දකිනවා. කබිර් එහෙ කැසිනෝ එකකුත් මිලට අරගෙන ඉන්නේ. ඉතින් මෙයාලා අදිටන් කරගන්නවා කබිර්ව ව්‍යාපාරයයි පවුල් ජිවිතයයි විනාස කරන්න. මෙයාලා හොදට සැලසුම් කරලා මේ කබිර්ව වට්ටනවා. අන්තිමට මොකද වෙන්නේ? හිතාගන්නවත් බෑ වෙනදේ. බලලම රසවිදිමුකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 850MB |

Direct Download

| BluRay | x264 | 720p | 850B |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!