The X Files [S06 : E08] | වැහි මවන්නා

කොහොමද හැමෝටම ඔන්න අටවන කොටසත් ගෙනාව එහෙමනම්.හොදයි කෙටියෙන් බලමුකෝ කතාව ගැන. මෝල්ඩර් ස්කලීවත් ඇදගෙන යනවා දුර පළාතකට නියගයක් ගැන හොයන්න.එහෙදි දැනගන්න ලැබෙනවා වැස්ස මවන්න පුළුවන් කෙනෙක් ගැන.ඉතින් මෝල්ඩර් මේ පුද්ගලයා ගැන හොයන්න ගන්නවා. හැබැයි බලාගෙන යද්දී ඒ පුදගලයා නෙවේ මේ වැසි මැවීම කරන්නේ. ඒක කරන්නේ වෙනත් අයෙක්.වැසි මැවීම,නියගය,කුනාටු, ටොනාඩෝවන් වගේ ඕනෑම දෙයක් මැවීමට ඔහුට හැකියි,

ඉතින් ඒ කවුද ඇයි එහෙම කරන්නේ කියලා බලලම දැනගන්න.මම හැකි ඉක්මනින් තවත් කොටසක් රැගෙන එන්නම්.යමින් ගමන් කොමෙන්ටුවක් කාරිය දාගෙන යන්න ඕනේ.ඔබට ජය.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

Direct Download

| BDRip | x264 | SPRiNTER | 450MB | 

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!