Grandmaster (2012) | උපකල්පිත දාම ඝාතකයා

මෙය 2012 වසරේ නිකුත්වී තිබෙන සිනමාවක් වන අතර මෙය නිර්මාණය කිරිමට අගතා ක්‍රිස්ටි නම් ප්‍රසිද්ධ ලෙඛ්කාවගේ පොතක අනුසාරය ලබා ගෙන තිබෙනවා.ඒ වගේම හැමෝම වගේ දන්න මොහාන්ලාල් විසින් මෙහි ප්‍රධාදාන චරිතය නිරූපනය කරනවා.

වර්ගීකරණය : Mystery/Thriller
අධ්‍යක්ෂනය : B. Unnikrishnan
තිර රචනය : Agatha Christie (novel), B. Unnikrishnan
රංගන ශිල්පින් : Mohanlal Viswanathan / Priyamani / Babu Antony/ Anoop Menon
IMDB අගය : 7 /10

කතාව :

මේ කතාව ගෙතෙන්නේ ඝාතන රැල්ලක් හඹා යන පොලිස් නිළධාරියෙකු වටායි.ඔහු නමින් චන්ද්‍රසෙකර්. (මොහාන්ලාල්). ඒ වගේම කේරල විශේෂ අපරාද මැඩලීම් අංශයේ ප්‍රදානියා වනුයෙත් මොහුයි. මොහුට “ z “ නමින් හදුන්වන පුද්ගලයකුගෙන් ලිපියක් ලැබෙන්වා.මෙම ලිපියේ ඉදිරියේදි සිදුවන අපරාධයක විස්තර සදහන් වෙනවා ලිවුමේ සදහන් වු පරිදිම අපරාධය සිදු වෙන්වා.එත් ඒ සම්බන්ධයෙන් චන්ද්‍රසෙකර්ට කිසිවක් කිරීමට හැකිවන්නේ නැ. ඒක අතකින් මෙය චන්ද්‍රසෙකර්ට කල අභියෝගයක් තවත් පැත්තකින් මේ සිදුවන අපරාද ඔහුගේ ජීවිතයට යම් සබඳතාවයක් දක්වනවා. දිගින් දිගටම මෙය සිදුවේනවා.මෙහි විශේෂ සිදුවීම නම් මෙම අපරාද ඉංග්‍රිසි හොඩියේ පිලිවෙලට සිදු වීම සහ අපරාද සිදු වීමට පෙර දැනුම් දීමයි.මෙය IG චන්ද්‍රසෙකර් මෙම දාම ඝාතකයා පිටුපස හඹායන ත්‍රාසය ,කුතුහලය පිරුනු මුල ඉදන් අගට කිසිම කම්මැලිකමකින් තොරව රසවිදින්න පුලුවන් සුපිරි මලයාලම් සිනමාවක්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | XviD | SD | 950MB |

Direct Download

| DVDRip | XviD | SD | 700MB |

| DVDRip | XviD | SD | 950MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!