Paper Boy (2018) | පත්තරයක ලියවූ තරුණ ජීවිතය

Romance ගණයට අයත් මේ ෆිලුමට IMDB මීටරේ 7.1 හම්බෙලා තියෙනවා …මේකේ රංගනයෙන් දායක වෙන්නෙ santhosh sobhan.ප්‍රසිද්ධම කෙනෙක් නෙවෙයි ..

මේක සමාජයේ එච්චර කතා නොකරන කොට්ටාශයක් ගැන කියවෙන ෆිල්ම් එකක් නිසා තමයි සබ් කරන්න හිතුවේ …ඒක තමයි යි පත්තර බෙදන එක.අපි ඕන තරම් මේ වගේ කට්ටිය දැකලා තියෙනවනේ.ඒගොල්ලන්ගෙ ජීවිතේ ගැන .ඒගොල්ලො දිහා සමාජෙ කොහොමද බලන්නෙ..වගේ ගොඩක් දේවල් මේ චිත්‍රපටයේ මනාවට නිරූපණය කරනවා ..

මේක අපූරු තැනකින් තමයි ආරම්භය ගන්නෙ..වෙඩින් එකකදී මනමාලිය ඇදගෙන වැටෙනවා..පස්සෙ එයාට මරාන්තික ලෙඩක් තියෙනවා වැඩිකල් ජීවත් වෙන්න හම්බෙන්නෙ නැ කියලා ඩොක්ටර්ලා කියනවා.ඉතින් දවසක් මෙයා කෝවිලකට යනවා..කෝවිලේ පූජකතුමා කොලේක දාලා මේගොල්ලන්ට දිව්‍ය ප්‍රසාද ගෙනල්ලා දෙනවා ..ඉතින් මේ කෙල්ල ඒක කන්න හදනකොට ඒ කොලේ වචන වගයක් දකිනවා..ඒක ඩයිරියක කොලයක්.ඉතින් මෙයා එතන කොල තියෙන තැනට ගියාම ඩයිරිය දැකලා ඒක ඉල්ලගන්නවා.

ඉතින් අන්න ඒ ඩයිරියේ තමයි මේ පත්තර විකුණන තරුණයාගෙ ජීවිත කතාව ලියවිලා තියෙන්නෙ ..ඒකේ තියෙන්නෙ සුනු විසුණු වෙච්ච ආදරයක් ඒත් ඒක යතාර්ථයක් කරන්න මේ ගෑනු ලමයට පුළුවන් වෙනවා ..එයා මැරෙන්න කලින් ලොකු පුණ්‍යකර්මයක් කරගන්නවා….

ඉතින් ලස්සන කතාවක් බලන්න ආරාධනා කරන ගමන්ම සමුගන්නවා .
ඔබට ජය.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 1080p | 2.2GB |

| HDRip | x265 | 720p | 950MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Paper Boy (2018) | පත්තරයක ලියවූ තරුණ ජීවිතය

  • May 15, 2019 at 10:52
    Permalink

    openlood link 400mb
    walata denna plz…
    thanks..

    Reply
  • May 17, 2019 at 20:39
    Permalink

    Machan Puluwannam Openload eken dipan hama ekakma
    userdrive eke hena slow bn

    Reply
  • May 22, 2019 at 15:30
    Permalink

    user drive ek edownload karanna be, slow
    open load eken danawanm godak hodai, tanx,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!