The X Files [S06 : E06] | නත්තල් හොල්මන්

හොදයි එහෙමනම් කොහොමද කට්ටියට..මතක ඇතිනේ මම පළමු කතාමාලාවේත් කොටස් කීපයකට උපසිරසි දුන්නා.ඊටපස්සේ ඔන්න තිසර සහෝදරයාගේ කරදරේ නිසාම හයවැනි සීසන් එකෙත් කොටස් කීපයකට උපසිරසි දෙන්න තමා මම මේ සැරසෙන්නේ.එහෙමනම් බලමු මොකද වෙන්නේ කියලා..

කට්ටිය හොල්මන් විශ්වාස කරනවද ?එහෙම විශ්වාස කරන අයනම් මේකට කැමතිවෙයි.අද කතාව හැම අවුරුද්දකම නත්තලට කලින් දවසේ හොල්මන් කරන ආදරවන්තයින් යුවලක් ගැන. හැබෑවටම ආදරය නිසා මරණයෙන් පසුවත් එකටම ඉන්න පුලුවන්ද?? ඔන්න අද මෝල්ඩර් ස්කලීව එක්කන් යනවා මේ හොල්මන් ගෙට. ස්කලී යන්නේ නොගිහින් බැරිකමට වගේම මෝල්ඩර් වැරදියි කියලා පෙන්නලා දෙන්න.ඒත් ඉතින් හැමදාමත් වගේ මෝල්ඩර් හරි.

එහෙමනම් කට්ටිය බලාගන්නකෝ මේ මෝල්ඩර් ස්කලී දෙන්නට හොල්මන් යුවල මොනවගේ දෙයක් කරාවිද කියලා..එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

Direct Download

| BDRip | x264 | SPRiNTER | 252MB | 

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!