Doom Patrol [S01E12] | සයිබෝර්ග් බේරාගැනීමෙ මෙහෙයුම….

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමලාවේ 12 වන කොටසයි. මේ කොටස නම් කරන්න හිටියෙ හසන්ත අයිය. නමුත් එයාට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය කරන්නෙ වුණෙ මට. ඒකයි ටිකක් පරක්කු වුණෙ. කෝමහරි අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ‍

ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ අන්තිමට සාමන්‍යත්වයෙ කාර්යංශය මගින් සයිබෝර්ග්ව අල්ලගෙන යනවා. ජේන්වත් අල්ලගන්න ගියද වැඩේ හරියන්නෙ නෑ. කෝමහරි දැන් සයිබෝර්ග් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ. ඉතිං මෙයාලා සැලැස්මක් ගැන හිතල වෙලාවේ ඔහුගෙ තාත්තා පැමිණෙනව. ඉතිං සිද්ධ වෙච්ච සම්පුර්ණ කතාව ඔහුට කිව්වට පස්සෙ සැලැස්මට ඔහුත් එකතු වෙනවා. හැබැයි ඉතිං පස්සෙ සම්පුර්ණ සැළැස්ම ගහන්නෙ සයිලස් මගින්. ඔන්න ඉතිං මෙයාලා ඇන්ට් ෆාම් එකට යනවා. මෙහෙට ගියපු කෙනෙක්ට ආපහු එන්න නම් ලැබෙන්නෙ නෑ. මොකද ලැරීත් මේකට ගියපු කෙනෙක් චීෆ් බේරගත්තෙ නැත්තම් අදටත් ඔහුව එතන රඳවාගෙන පර්යේෂණ කටයුතු කරනවා. ගිය වෙලේම වගේ වැඩේ මාට්ටු වෙනවා. ඉතිං වැඩේ කියන්නෙ එයාලා මොවුන් එනවයි කියල දැනන් හිටිය වගේ. ඒ මොකද සයිලස් මොවුන්ව අල්ලල දෙනව තමන්ගෙ පුතා ළඟට යන්න. ඉතිං මේක ඔහුගෙ සැලැස්මේම කොටසක්ද? අවසානය වෙනකම් බලන්නකො එහෙනම්.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 130MB |

Direct Download

| WEBRip | x264 | 480p | 130MB |

| WEBRip | x264 | PHONEiX | 220MB |

| WEBRip | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!