Cobra Kai (2018-) [S02 : E09] | මිතුරු සාදය හා පෙම්හමුව…

පෙර කොටසින්

ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස්ටර්.මියාගීගෙ ගෞරවාන්විතයෙ පදක්කම මියාගී-ඩෝජෝ එකේ තියෙන ගලක් උඩ තිබිලා හම්බුණා. ක්‍රීස්ව කෝබ්‍රා කායි එකෙන් එලෙව්වට පස්සෙ ජොනී එයාගෙ ළමයින්ට හුගක් හොද පාඩම් කියා දෙන්න උත්සහ කලා. ජොනී කියන්නේ තනිකඩ කෙනෙක් නිසා මිගෙල් එයාට ඩේට් ඇප් එකකින් ඔන්ලයින් කෙල්ලෙක්ව සෙට් කරගෙන මුණගැහෙන්න යන්න හදලා දුන්නා. ඒත් ඉතින් ජොනීගෙ හිත ගිහින් තිබුනේ මිගෙල්ගෙ අම්මට. රොබීට හා සෑම් දෙන්නට තනියෙන් කාලෙ ගත කරන්න ඕන නිසා මේ දෙන්නා එක්තරා තැනකට ගියා විනෝද වෙන්න කියලා හිතාගෙන. හැබැයි මේ තැන තමයි ටෝරී වැඩ කලෙත්. එතනට මිගෙල් එහෙමත් ඇවිත් මේ දෙගොල්ලො අතරේ ප්‍රශ්න ඇතිවෙලා හිත් අමනාපකම් පවා ඇති වුණා.

අද කොටසින්

නවවැනි කොටස වැඩිමහල් අයට වගේම ළමයින්ට විදිහට කොටස් දෙකකට බෙදිලා තියෙන්නෙ. ජොනී මිගෙල්ගෙ අම්මා, ඒ කිව්වේ කා(ර්)මන් එක්කලා පෙම් හමුවකට යනවා. මෙතනටම තමයි ඩැනියෙල් වගේම ඇමෑන්ඩා එන්නෙත්. මූන්ගෙ දෙමව්පියන් ටවුමෙන් පිට ගිහින් ඉන්න නිසා එයා සෑම්ට වගේම මියාගී-ඩෝජෝ එකේ අයට පාටියකට එන්න කියනවා. මේ පාටියටම කෝබ්‍රා කායි එකේ අයත් එනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකො.

අවසන් කොටසින් මුණගැහෙමු. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 2.1GB | Complete S02 |

Direct Download

| WEBRip | x264 | 720p | 500MB |

| WEBRip | x265 | 720p | 200MB | PSA |

| WEB | x264 | PHOENiX | 2.1GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!