Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම්

මේම චිත්‍රපටියේ දමිළ සිනමාවේ දක්‍ෂ නිළයන් දෙපලක් වන අනුෂ්ක ෂෙට්ටි සහ ට්‍රීෂා ක්රිෂ්ණන්රංගන දායකත්වය සපයනවා. දක්‍ෂ ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂක සහ නිෂ්පාදකයකු වන ගව්තම් මෙනන් ගේ අධ්‍යක්‍ෂණයෙන් සහ රචනයෙන් එන මෙම විත්‍රපටය මුල් සතිය තුල කොටි 60ක අදායමක් උපයා ඇත. IMDb අගය 8.3/10 ලබා ගෙන ඇති අැති අතර, මෙම චිත්‍රරපටය 2015 පෙබරවාරි 5  දින තිරගත වීම ආරම්බ කරන ලදී.

කතාව : තරුණ පිරිම ළමයෙක් ඔහුගේ පියාගේ මරණය අදර්ශයට ගෙන ජීවිතය ගෙනයන්නේ කෙසේද ? වයස අවුරුදු 13 සිට 38 දක්වා උසස් පොලිස් නිළධාරියෙකු වන සත්‍යදේව් නම් මනුස්සයෙකුගේ ජීවිත ගමන නිරූනය කරයි. සත්‍යදේව් සිරකරුවෙකු ලෙසින් වෙස් වළගෙන වික්ටර් සමගින් සිරමැදිරියේදී මිතුරු වෙයි. ඒ මැතිව් නම් මැරයෙක් මරා දැමීම සදහාවේ. නමුත් මැතිව් මරාදැමීමෙන් පසු වික්ටර් සත්‍යදේව් සමග වෛරය බැදගනී.

මෙය මම විසින් අසා ලිවීමකින් කරන ලද උපසිරැසියක් වන අතර, උපසිරැසිය කිරීම සදහා උදව් කල ශානක රාජ් මල්ලී හට විශේෂ ස්තුතිය හිමි වෙනවා. නැවතත් අලුත්ම අලුත් දමිල විත්‍රපටියකින් හමුවෙමු. ජය වේවා….!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 710MB |

Direct Download

| DVDRip | x264 | SD | 710MB |

| DVDRip | x265 | SD | 695MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!