Sathru (2019) | කදිර්ගේ මෙහෙයුම !

ඔය අතරේ මහේන්ද්‍රන්ට කෝල් එකක් එනවා ළමයිව මැරුවා කියල,මහේන්ද්‍රන් අඩාගෙන කියනවා ඒකනෙ සර් කිව්වේ සල්ලි දීලා ළමයිව බේරගමු කියල.කට්ටියම ගිහිල්ලා ඔතල තියෙන මිනිය බලපුවාම මහේන්ද්‍රන්ගේ ළමයා නෙමෙයි අනිත් අහිංසක දෙමාපියන්ගේ දරුවා මරල තියෙන්නෙ.ඒ එක්කම කප්පම් කල්ලියේ ප්‍රභාගෙන් කෝල් එකක් එනවා ACP සර්ට කෝටි 5ත් අරගෙන දුම්රිය පොලට පොලීසියේ කෙනෙකුට එන්න ළමයව නිදහස් කරගන්න ඕනෙ නම් කියල.වැඩේට යන්නෙ කදීර්,කදීර් දුම්රිය පොලේදි සල්ලි බෑග් එක ගැහැණු කෙනෙකුට දෙනවා තියාගන්න කියල.පස්සෙ කොහොමින් හරි කප්පම් කල්ලියේ කෙනෙක් බෑග් එකත් අරගෙන යනවා. සල්ලි අරගෙන ගිය කප්පම් කාරයෙක් බෑග් එක ඇරල සල්ලි බලනකොට ෆෝන් එකක් රින්ග් වෙනවා.කතා කරල බලපුවාම කදීර්,දොර ඇරපු ගමන් කප්පම් කාරයෙකුට වෙඩි තියලා සල්ලි ටිකයි ළමයවයි එතැනින් බේරගන්නවා.ඒ කරපු වැඩේට කදීර්ට වෙන්නෙ වැඩ තහනම් වෙලා ගෙදර නවතින්න.

කප්පම් කල්ලියියේ නැතිවුණ සාමාජිකයා ගැන දුකෙන් කට්ටියම කදීර්වත්,කදීර්ගෙ පවුලේ අයත් මරන්න තීරණය කරලා කට්ටියම කදීර්ගේ පවුලේ අය ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා.එහි ප්‍රතිපලයක් විදියට කදීර්ගේ අක්කගෙ දුව සෘතී ව අනතුරකට ලක් කර මැරීමට කප්පම් කල්ලිය උත්සාහ කරනවා.සෘතී රෝහල් ගතකරල ඉන්නකොට කදීර්ට කප්පම් කල්ලියේ නායකයා කෝල් කරල තර්ජනය කරනවා එයාලගෙ සඟයා මැරුව පලිය ගන්න මුලු පවුලම ඝාතනය කරන බවට.පස්සෙ කදීර් එයාගෙ පොලීසියේ යාලුවෝ දෙන්නෙක් එක්ක මේ කප්පම් කල්ලිය හොයන්න පටන් ගන්නවා.කදීර්ට ෆෝන් කරලා තර්ජනය කරපු කෙනා පොලීසියෙන් අල්ලගෙන යනවා බීමත්ව රිය පැදවීමේ වරදට.ඔය අතරතුර කදීර්ද පොලීසියට එනවා අවශ්‍යතාවයකට,මේ මොහොතේ අහම්බෙන් වගේ දැකලා සැකේට බලනකොට කප්පම් කල්ලියේ සඟයා බයට දුවන්න පටන් ගන්නවා. කදීර් සහ යාලුවෝ දෙන්නා කොහොම හරි මේ කෙනාව අල්ලගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.මේ අවස්ථාවේ කදීර්ගේ තාත්තා බෙහෙත්වලට අවශ්‍ය කරන මුදල් ගන්න ගෙදර යනවා.ප්‍රභා කදීර්ට කෝල් කරල කියනවා එයා තාත්තව මරන්න යන්නෙ පුලුවන් නම් ඇවිල්ල බේරගන්න කියල.කදීර් ඉක්මනටම ගෙදර යනවා..ඒත් අවාසනාවට ඒ වෙනකොටත් ප්‍රභා තාත්තාව මරල දාලා…ඉතින් යාලුවනේ කතාව ඔක්කොම කියාගෙන යන්න බැහැ සෑම විනාඩියකම කුතුහලයෙන් පිරුණ Thriller ගණයට අයිති IMDb අගය 7.0ක් තරම් ඉහල අගයක් ගත්ත විනාඩි 129ක් පුරා ත්‍රාසය,කුතුහලයෙන් දිවෙන 2019 මාර්තු මස 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද ප්‍රධාන චරිතය ඔයාලට මතක ඇති මෑතක තිරගත වුන Pariyerum Perumal(2018),එතකොට මේ අවුරුද්දේම ආවSigai(2019) චිත්‍රපට වල රගපෑ Kathir තමයි මේ ෆිලුමට පණ පොවන්නේ. ඉතින් කොහොම වුණත් කියන්න තියෙන්නේ කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් විදියේ ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා මගේ 30 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඉතින් හැමෝටම රසවිදින්න කියල ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 192MB | 

| HDRip | x264 | SD | 406MB | 

| HDRip | x264 | SD | 696MB | 

| HDRip | x264 | 720p | 1.3GB |

| HDRip | x264 | 1080p | 2GB |

| HDRip | x264 | 1080p | 2.5GB |

| HDRip | x264 | 1080p | 3.5GB |

| HDRip | x265 | 720p | 450MB |

| HDRip | x265 | 720p | 900MB |

| HDRip | x265 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Sathru (2019) | කදිර්ගේ මෙහෙයුම !

  • April 23, 2019 at 06:38
    Permalink

    Ane mata film download karaganda bane..usersdrive kiyla ekak watenawa.eken kojomada download karaganne.man gidak dilm phone eken download karagena baluwe..sub ekat account ekak hadagena download karan baluwa.dan bane..

    Reply
  • April 23, 2019 at 07:52
    Permalink

    Usersdrive eken podi deyai karanna thiyenne. Mata mehema hariyatama kiyanna therenne naha. Mama ketiyenma kiyannam.
    Link ekata giya gaman, ethanin pahalata yannako.ethakota thathpara 12k hari, 15k hari wage yanakan innawa. Ehema ekak penawa. E thathpara 15 iwara una gaman hariyak watenawa. Anna ethana pahathin thiyena ” i’m not a robot ” sudu pata thena thiyena Kotuwa click karanna. Samahara wita oyata eke athule photos wagayak selected karanna enawa. Eka hariyatama karama, eeta pahathin thiyena ” Create Download Link ” obala issarahata yanna. Eeta passe ewi ” Click to download ” kiyala. Anna eka obanna .ochcharai karanna thiyenne. Oya tika hariyatama karoth hari. Lesi

    Reply
  • April 23, 2019 at 08:30
    Permalink

    Yariyaan 2014,junooniyat ,sense8 christmas special 2016 link denna ………………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!