Supernatural [S14 : E19] | කවුරු විශ්වාස කරන්නදෝ??

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?

පසුගිය කොටසින්

කලින් සතියේ වෙච්ච දේ හොදටම පැහැදිලි ඇති කියලා හිතනවා. ජැක්ට එයාගේ බලයන් හසුරවන එක හරිහැටි කරගන්න බැරි වෙලාවක මේරි එයා ලගට ගිහින් උදව් කරන්න යද්දී එයාගේ හිතින් හිතපු දෙයක් නිසා මේරි අළු වෙලාම ගිහිල්ලා තිබුණා. මේ වෙච්ච දේ නිසා ජැක් සෑහෙන කලබල වෙලා වගේම, තරහවකින් හිටියෙ. එයාට ඕන වුනේ කොහොම හරි කරලා මේරිට ආයෙමත් පණ දෙන්න. මේකට එයා රොවීනාගේ උදව් තමයි බලාපොරොත්තු වුනේ. නැවත පණ දෙන්න පුලුවන් විදිහක මන්තරයක් රොවීනා ලග තිබුනත් ඒ මන්තරේ සම්පුර්ණ කරගන්න අවශ්‍ය කරන මේරිගේ ශරීරය නැති නිසා ඒ වැඩේ කරගන්න ලැබුනේ නැහැ. හැබැයි තිබුණු හිතුවක්කාර කමට ජැක් අර මන්තරේ මතුරලා මේරිගේ ශරීරය ගෙන්නුවා. පණ ලැබුණු එකක් නම් නෙවෙයි. නිකන්ම නිකන් හිස් එකක් විතරයි.

මොකද මේ වෙද්දී මේරි ස්වර්ගයේ ජෝන් එක්කලා ඉන්න විත්තිය කෑස්ට ඩූමා හරහා දැනගන්න ලැබෙනවා වගේම එයාට ස්වර්ගයට ඇතුළු වෙන්න ලැබෙන අවසරයත් එක්ක කෑස්ට ඇස් දෙකෙන්ම දැකගන්න ලැබෙනවා. ඉතින් අමාරාගෙන් ලැබුණු මේරිව ආයෙ වතාවක්නැතිවෙන සෑම් වගේම ඩීන් දෙන්නා සෑහෙන දුකකින් ඉන්නේ. ජැක් කියන්නේ ආත්මයක් නැති කෙනෙක් විත්තිය දැනගෙනත් කෑස් වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නට කිව්වේ නැති එකට ඩීන්ට සෑහෙන ලොකු හිත් අමනාපයක් තිබුණු පාටයි. කොහොමහරි ජැක් ගෙන්නපු හිස් ශරීරයට දඩයක්කාරයෙක්ට ලැබෙන ආදාහනයක් ලැබුනා. වෙච්ච දේ නිසාම ජැක්ට වින්චෙස්ටර්ලට මුහුණ දෙන්න බැරිව ඉන්නෙ.

එහෙනම් ඉතින් ලබන සතියෙ සුපර්නැචුරල් 14’වැනි කතාසමයෙ අවසන් කොටස එක්කලා මුණගැහෙමු! සුභ සතිඅන්තයක් හැමෝටම!!

——
අද කතාවේ නම “Jack in the Box”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: – Eugenie Ross-Leming & Brad Bucker
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 18 
මීලග කොටසින්: “Moriah” | 2019 අප්‍රේල් 25

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 720p | 131MB |

Direct Download

| WEBRip | x265 | 720p | 131MB |

 

| WEBRip | x265 10bit | 720p | 189MB | PSA |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supernatural [S14 : E19] | කවුරු විශ්වාස කරන්නදෝ??

  • April 27, 2019 at 07:40
    Permalink

    Digatama sub karnna.Thankz❤️🔥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!