Hanna (2019-) [S01 : E06] | නැවත එක්වීම

හැනා සියල්ලන්ගෙන්ම මිදිලා ඇවිත් සොෆීගෙ ගෙදර වෑන් එකේ හැංගිලා ඉන්නවා. ඉතින් කවුරුවත්ම මේ ගැන දන්නෙ නැති නිසා කෑම බීම සේරම සොෆී විසින්ම තමයි සපයන්නේ. ඉතින් ඔහොම ඉන්න ගමන් සොෆි සහ හැනා යාලුවන්ගේ සාදයකට සහභාගි වෙනව. එතනදී අහඹු විදිහට ඇන්ටන් කියලා කොල්ලෙක්ව හැනාට සෙට් වෙනවා. අන්තිමේට මේ දෙන්නගේ පලහිලව්වකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ සේරම සිද්ධ උනාට පස්සේ රහස් පරීක්ශක නිලධාරි සෝයර් යනවා එරික් හෙලර්ගෙ සහකරුවෙක්ගේ නිවසට. එතනදී ඔහු ඒ මනුස්සයාගේ දරුවන්ට තර්ජනය කිරීමෙන් එරික් නැවතිලා ඉන්න තැන ගැන තොරතුරු ලබාගන්නවා. ඉතින් ඒ තොරතුරු මත ඒ නිලධාරීන් එරික්ව සූක්ශම ලෙස අල්ලගන්නවා. දැන් එරික් ඉන්නේ ඒ නිලධාරීන් භාරයේ. ඔතන ඉඳන් කතාව තමයි අද කොටසේ තියෙන්නේ.

තව කොටස් දෙකක් පමනක් ඉතිරී තියෙන නිසා දැන් කතාව ගොඩක් ආකර්ශනීය විදිහට ගලාගෙන යනවා. ඉතින් ඒ දෙකත් පුලුවන් තරම් ඉක්මනින් දෙන පොරොන්දුව පිට මං මෙතනින් මේ ලිපිය නවත්තනවා.

ඔබ සැමට බුදු සරනයි!
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 3.4GB | COMPLETE S01 |

Direct Download

| WEBRip | x265 10bit | 720p | 237MB | PSA |

 

| WEBRip | x265 10bit | 1080p 6CH | 523MB | PSA |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!