706 (2019) | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල…

නීරජ්!
අවුරුදු 12ක පොඩි ළමයෙක්.
දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්.
හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා.
විකාරෙන් දොඩවනවා.
ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි
එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ.
එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා.
ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්,
ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විතරක් නෙවෙයි
දවස් 11 තිස්සෙ අතුරුදහන් වෙලා හිටපු,
පොලීසියට වත් කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උනු
ඩොක්ටර් සුමන්ගෙ මහත්තයා
ඩොක්ටර් ආස්තානා ඉන්නෙ කොහෙද කියලත්
මේ නීරජ් කියනවා.

ඒ සිද්දියෙන් පස්සෙ දිගටම
නීරජ්ගෙන් ප්‍රශ්න කරන
පොලිස් පරීක්ශක ශෙකාවත්ට
අනාවරනය කරගන්න වෙන්නෙ
මහ පුදුම හිතෙන සිද්දියක්….

Atul Kulkarni, Divya Dutta, Raayo S. Bakhirta, Mohan Agashe සමගින් Anupam Shyam රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anupam Shyam. Thriller ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කලේ 2019 ජනවාරි 11 වෙනිදා. IMDb අගය 5.5 ක් ගත්තත් හොඳ විචාරක ප්‍රතිචාර නම් ලබන්නෙ නැහැ.

ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 700MB |

Direct Download

| HDRIP | x264 | ESUb | 200MB |

| HDRIP | x264 | ESUb | 400MB |

| HDRIP | x264 | ESub | 700MB |

| HDRIP | x264 | 720p | 1.4GB | 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “706 (2019) | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!