The Grudge (2004) | මරණ කිහිපයක්

ඔන්න මගෙ 6 වෙනි නිර්මාණයත් ඉක්මනටම අරගෙන ආවා,මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.5 වෙනි නිර්මාණය වගේම මේකත් හොල්මන් නැතිනම් horror චිත්‍රපටයක්.2004 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයේ නැවුම් ගතිය තවම අඩු වෙලා නෑ.අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු.

ඇමරිකානු කාන්තාවක් ජපානයට පැමිනෙයි තම පෙම්වතා ද සමග,ඇය අධ්‍යාපන කටයුතු කරන අතර සමාජ මෙහෙවරක් ලෙස තාමගෙ ඉගනිමේ කටයුතුවල කොටසක් ලෙස සාත්තු සේවා ආයතනයක වැඩ කරයි.ඊට පස්සෙ ඇයට නිවසකට යෑමට සිදුවෙයි සෙවා කටයුත්තක් සදහා,එම ගෙදර සිදුවෙන අමුතු සිද්ධීන් වලට ඇයට මුහුණ දීමට සිදුවෙයි,ඉන් පසු එම නිවස තුල මරණ කිහිපයක් සිදුවන අතර පොලිස් පරීක්ෂකයන් සහ ඇය එම අමුතු මරණ සිදුවු ආකරය සොයයිඉන් පසු කුමක් සිදු වෙවිද,ඔබ මෙය නරබන එක තමා වඩාත් හොද මම කියනවට වඩා…:D

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Takashi Shimizu.පිටපත ලියලා තියෙන්නෙ Stephen Susco.box office වාර්තා වලට අනුව $187,281,115 මුදලක් උපයා තිබෙනවා.එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය !!! 😀

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 701MB | YTS

Direct Download

| Bluray | x264 | 720p |  700MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!