Asterix: The Secret of the Magic Potion (2018) | මැජික් අරිශ්ඨේ රහස…

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව අපේ රූපවාහිනී නරඹන්නන් අතර ඉතාමත් ජනප්‍රිය කතාවක්. අන්න ඒ ප්‍රසිද්ධිය තමයි අදටත් මේ ගැන චිත්‍රපටයක් නිකුත් උනාම අපිට ඒක නොබලා ඉන්න බැරි මට්ටමකට පත් කරලා තියෙන්නේ. අපි ගොඩ දෙනෙක්ට මතක  සිරසේ ගිය කාටුන් එකනේ. හැබැයි මේ වගේ ත්‍රිමාන චිත්‍රපටයක් මීට අවුරුදු හතරකට කලින් නිකුත් උනා. 2014 වසරේදී. Asterix and Obelix: Mansion of the Gods (2014) තමයි ඒ චිත්‍රපටය. මතකනේ සහශ්‍ර පුරේ කතාව. අර රෝමන් හවුසින් ස්කීම් එකක් හදන්නේ පප්පා ගමට කිට්ටුව. ඔව් ඒ චිත්‍රපටය නිර්මාණය කල Alexandre Astier විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් වැඩිය විස්තර කියන්න යන්නේ නැතුව කියන්නම් මේ චිත්‍රපටය දැනටත් ඉංග්‍රීසි බාශාවෙන් හඬ කවා චිත්‍රපට ශාලා වල තිරගත වීම ආරම්භ කලේ පසුගිය සතියේදී.  මුලින් නම් ප්‍රංශ භාෂාවෙන් තමයි නිර්මාණය උනේ. එසේ නිර්මාණය උන මුල් පිටපතේ බ්ලුරේ කොපි එකකට තමයි මේ උපසිරස නිර්මාණය කලේ. ගැලපෙන  ඉංග්‍රීසි උපසිරසක් නොමැතිව ප්‍රංශ බාශාවෙන් නිර්මාණය උන උපසිරසක් පරිවර්තනය කරගෙන තමයි අද මේ සිංහල උපසිරස ලබා දෙන්නේ. එහෙනම් කතාව ගැන ටිකක් කියල මම සමුගන්නම්.

pකළමනා ගෙන්න වනාන්තරයේ ඉන්නකොට පොඩි ගලවාගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා කකුලක් ඩිස්මිස් වෙලා බිමට ගොඩ බානවා කෙලින්ම ගස් මුදුනක ඉඳල. ඉතින් වෙද පප්පලගේ පරණ අදහස් වලට අනූව නම් මේක අවාසනාවක් කියල කියන්නේ. ඉතින් ලොකු ගාලගෝට්ටියක් පප්පා ගමේ. වෙදපප්පා තීරණයක් අරගෙන අලුත් කෙනෙක් තමන්ගේ තනතුරට අරගන්න ඕන කියල. මේකට ගමේ පප්පලගේ නම් වැඩි මනාපයක් නැහැ ඉතින්. මොක උනත් ගහෙන් වැටුන වෙද පප්පා යනවා එයාගේ ගෝලයා හොයාගෙන වෙද පප්පගේ වෙද මිතුරු සමාජය මුණ ගැහෙන්න. ඒ යන්න කලින් වෙද පප්පා පණිවිඩයක් යවනවා මේ ගැන කියල. හැබැයි මේ පණිවිඩය නොලැබෙන්න ඕන කෙනෙකුටත් යනවා. මනුස්සය ටික්කක් ආමාරු කාරයා. ඒ අස්සේ රෝමන් කාරයෝ පප්පා ගමට ගහන්නත් ලෑස්තිය. අපි බලමු එහෙනම් මොකද්ද මේ ජරමරේ කියල. එහෙනම් ආයේ මුණ ගැහෙනකන්. හැමෝටම ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 7200p | 723MB | YTS

Direct Download

| Bluray | x264 | 480p | 424MB |

| Bluray | x264 | 720p | 803MB |

| Bluray | x265 | 720p | 470MB |

| Bluray | x264 | 1080p | 1.4GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Asterix: The Secret of the Magic Potion (2018) | මැජික් අරිශ්ඨේ රහස…

  • April 13, 2019 at 09:43
    Permalink

    thanks ………………….

    Reply
  • April 13, 2019 at 12:12
    Permalink

    Seacen8 christmas special 2016 eke link ekai.yariyaan 2014 hindi movie ekei link dennako ……………………………………….

    Reply
  • April 13, 2019 at 18:04
    Permalink

    Play wenne sadde witharai.720p eka ea ei.
    Pc eke

    Reply
  • April 13, 2019 at 18:06
    Permalink

    VIdeo ne sadde witharai

    Reply
    • April 13, 2019 at 20:05
      Permalink

      koi ekada gatte??

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!