Big Brother (2018) AKA Dai si hing | පාසල් ගුරු ජීවිතය තම ජීවන රැකියාව කරගත් ඔහු

ඔන්න මගේ 14 වෙනි උපසිරැස ගැන්වීම මේ පාර මන් ඔයාලට ගෙනාවේ සුපිරි ඇක්ෂන් සිනමා පටයක්Big Brother. Big Brother කියන්නේ 2018 දී තිරගත උනූ චිත්‍රපටයක් … මෙම චිත්‍රපටය IMDb Ratings 6.3 ක අගයක් අරගෙන තියනවා. තවද මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න IP MEN නමින් ප්‍රසිද්දවුනු Donnie Yen.. මෙම චිත්‍රපටය පුරා පැයයි විනාඩි හතලිස් එකක් තිරගත වෙනවා තවද මෙම චිත්‍රපටය Action, Comedy, Drama යටතේ වර්ග කරන්න පුළුවන්.

දැන් කතාව පැත්තට හැරෙමූ

Mr:chen (Donnie Yen) යුද්දයෙන් පසුව හමුදා ජීවිතයට සමූදීලා පසුව පාසල් ගුරු ජීවිතය තම ජීවන රැකියාව කරගත් ඔහු අඩු ආදායම් ලාබී අසරන ලමුන්ගේ සංකීරන පාසල් ජීවිතය සරල පාසල් ක්‍රමයක් කරන්න දරන උත්සාහයයි මේ.

තවද Mr:chen ගේ පාසල් කාලයත් එච්චර සුන්දර එකක් නොවේ. ඔහුත් ඔහුගේ ළමා කාලය එම පාසලේම ධනපතීන්ගෙන් සහා ඔහුගේ ලමයින්ගේ අඩම්තේට්ටම් වලට ලක් වෙච්ච අසරන දුප්පත් ළමයෙක්.

තමන්ගේම හැකීයාවෙන් දියුනූ වෙලා ඉගෙන ගෙන හමූදාවට බැදීලා.. පසුව විශ්‍රාම ගත් පසු තමන් ඉගෙන ගත්ත පාසලේ දැනට ඉගෙන ගන්නා දක්ෂ ළමුන්ට පමනක් නොව දූර්වල ලමූන්ගේ මනසිකත්වයද තේරුන් අරගෙන .. එම ලමුන්ගේ පුද්ගලීක ජීවිතය ගැනද සොයා බලමින් ඔවුන්ට එපා වු තම ජීවිතයම ඔහූගේම ක්‍රමවලින් සහ ඔහුගේ මහන්සියෙන් වෙනස් කරන ආකාරය හරි ලස්සනට බලා ගන්න පුලුවන්. ඒ වගේම සුපිරි ෆයිට් ටිකකුත් තියනවා..

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේක බාගෙන බලන්න කියලා…යනින් ගමන් පොඩි අදහසකුත් කොටාගෙන යන්න තව දෙයක් මතක් කරන්න ඔනේ මේ සබ් එක ඉවර කරන උදව් උනු මගේ සහෝදරියට ( චතුරී ඉන්දුෂා) මම ස්තුතිවන්ත වෙනවා මේක ඉක්මනින් ඉවර කරන්න උදව් කලාට

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 1080p | 3.4GB |

Direct Download

| Bluray | x264 | 480p | 400MB | 

| Bluray | x264 | 720p |  850MB |

| Bluray | x264 | 1080p | 2GB | 6Ch

| Bluray | x265 | 720p | 576MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Big Brother (2018) AKA Dai si hing | පාසල් ගුරු ජීවිතය තම ජීවන රැකියාව කරගත් ඔහු

  • April 12, 2019 at 18:22
    Permalink

    BR 720p ekaka torrent ekk diyankooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!