Serenity (2019) | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම(+18)

2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නම් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ අද්‍යක්ෂතුමා. සංකීර්ණ වගේම සුපිරි ෆිල්ම් බලන කෙනෙක්ට නම් මේ ෆිල්ම් එක පට්ට පට පට.

එහෙනම් බලමු එකින් එක මේ චිත්‍රපටය ගැන. ප්‍රධාන නළුවා විදියට Matthew McConaughey“බ්‍රේකර් ඩිල්” චරිතය රගපානවා. බ්‍රේකර් කියන්නේ දරුණු ගණයේ මාළු ඇල්ලීමට අති දක්ෂයෙක්.ප්‍රධාන නිළිය තමා Anne Hathaway “කැරන්” කියන අමුතුම ජාතියේ ගැහැණියකගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අද්‍යක්ෂතුමා තමා තිර පිටපතත් ලියලා තියෙන්නේ. අති දක්ෂ වගේම සම්මානනීය “Steven Knight” මහත්මයා තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ.

බොක්ස් ඔෆිස් වාර්තා අතරට යන්න පුළුවන් උනු මෙම සිනමාව පැය 1 යි විනාඩි 46ක ධාවන කාලයකින් යුක්තයි.මේක අයිති වන්නේ “Mystery, Sci-Fi” කියන කොටසට තමා.

එහෙනම් මම කෙටියෙන් ෆිල්ම් එක ගැන විස්තර කරන්නම්. බ්‍රේකර් ඩිල් කියන්නේ “Purple Heart”පදක්කම් ලාභී විශිෂ්ට සෙබලෙක්. ඔහු ප්ලිමත් කියන දුපතට වෙලා දරුණු ගනයේ මාළු අල්ලන එක තමා රස්සාව විදියට කරන්නේ. මුහුදේ ඉන්න “ටුනා” කියන ලොකු මාලුවෙක් අල්ලන වැඩේ තමා බ්‍රේකර් කරන්නේ. ඒ අස්සේ පරණ බිරිද මේ දුපතට එනවා බ්‍රේකර්ව හොයාගෙන. ඇවිත් ඩොලර් මිලියන 10ක ගනුදෙනුවක් බ්‍රේකර් ඩිල් ට දෙනවා.මොකක්ද මේ ගණුදෙනුව ? හොදම දේ තමා ප්ලිමත් කියන මේ දුපතට ආපු විදිය , කොච්චර කල් වෙනවද ඇවිල්ලා මේ කිසිම දෙයක් බ්‍රේකර් ඩිල් දන්නේ නැහැ. ඩොලර් මිලියන 10ට බ්‍රේකර් ඩිල්ට කරන්න වෙන රාජකාරිය හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි. සිනමාව රස විදලම ඒ ගැන දැන ගන්නකො.කතාව අමුතුම කතාවක්. ඔයාලා හිතන පතන කිසිම දෙයක් කතාවේ වෙන්නේ නැහැ. ඒ තරමට සංකීර්ණයි. එහෙනම් මම කැපෙනවා. අලුත් දෙයකින් හමුවෙමු.

ලබන්නා වූ සිංහල-දෙමල අලුත් අව්රුද්ද ලංකාවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 905MB | YTS

Direct Download

| Bluray | x264 | 480p | 400MB | 

| Bluray | x264 | 720p |  905MB | YTS |

| Bluray | x265 | 720p | 573MB |

| Bluray | x264 | 1080p | 2GB | 6Ch

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Serenity (2019) | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම(+18)

  • May 6, 2019 at 01:12
    Permalink

    I can’t download to this subtitles. 😢😢😢😢

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!