Endukante Premanta (2012) | ආත්මීය ආදරයේ බැදිම….

ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් ‍දෙක තුනකුත් බලන් යනවා ඉතින් නිදහස් වෙලාව ඒකටම ගෙවිලා ගියා.

හරි අපි බයිස්කොප් එක ගැන බැලුවොත් මෙක පොඩ්ඩක් පරණයි 2012 අවුරුද්දේ එකක් ගොඩක් අය බලලා තියෙනවත් ඇති. ඇත්තටම කතාව නම් මරු පැය 2කයි විනාඩි 36 පුරා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මේ කතාවට imdb අගය 5.9 ලැබිලා තියෙනවා. එ වගෙම ජනප්‍රිය නිළි තමන්නා තමා ප්‍රධාන නිළියට පණ පොවන්නේ ප්‍රධාන නළුවා විදිහට රාම් පොතිනෙනි පණ පොවනවා. ම්ම් කතා තේමාව පොඩ්ඩක් කිවොත් මෙක ආත්ම ගාණක් තිස්සේ එකතුවෙන්න හදන ආදරයක් ගැන යන්නේ. ගොඩක් ආරක්ෂාව යටතේ හැදෙන කෙල්ලෙක් ඉන්නවා එයාට එයාගේ නිදහස ඔනි වෙලා ඉන්නේ තව පිස්සු කොල්ලෙක් ඉන්නවා මුළු පවුලටම එපා වෙලා තියෙන්නේ එයාගේ තාත්තා එයාව ජිවිතේ තෙරුම් ගන්න සුපිරි ගේමක් දෙනවා. ඒ ගේම මොකක්ද අර කෙල්ල තමන්ගේ නිදහස හොයා ගනිද එයාලා කොහොමද ආදරේ කරන්නේ කොහොමද හම්බෙන්නේ කියලා බයිස්කොප් එක බලලම තෙරුම් ගන්න

එහෙනම් තවත් බයිස්කොප් එකක් එක්ක හම්බෙමු. අදහසක් එකතු කරන්න අමතක කරන්න එපා එක මගේ ඊළඟ නිර්මාණයට උදව්වක් වෙයි ස්තුතියි! හැමොටම! කොච්චර වැඩද කිව්වොත් මේ ලිපිය ලිවේ බස් එකේ ඉදන් …..

පහත දී ඇති ‘Direct Download’ පිටපත් වැඩ නොකරන්නෙ නම්, එම පිටපත් ගන්නා ලද වෙබ් අඩවියට ‘Click Here’ කල පසු යා හැක.ඉන්පසු එම අඩවියෙන් මෙම පිටපත බාගත කරගන්න.

 

Torrent Download

| DVDRip | x264 | 1CD | 700MB |

Direct Download

| DVDRip | x264 | 720p | 760MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Endukante Premanta (2012) | ආත්මීය ආදරයේ බැදිම….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!