Homefront (2013) | සැගවුනු ජීවිතයක්….

මුලින්ම අපෙ “රොයිලි ප්‍රනාන්දු” සහෝදරයාට සුබ පතන්න මම මේක අවස්තාවක් කර ගන්නවා. මොකද උපසිරසි 200 කරනව කියන එක හිතාගන්නවත් බැරි තරම් අමාරු කටයුත්තක් නිස. ඉතින් තවදුරටත් උපසිර්සි කරන්න ශක්තිය ලැබෙවා කියල මම ප්‍රර්තනා කරනව සහෝ….

ඔන්න යාලුවනෙ මම ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන. මේක මම දවස් 2 ඇතුලත කරල ඉවර කරපු නිසා අඩු පාඩු එහෙම තියෙන්නත් පුලුවන්.. එහෙම උනොත් නම් සමාවෙන්න ඔනෙ.. ගිය වතාවෙ දුන්න “Blitz” එකේ හිටිය නළුවම තමයි මේකෙත් ඉන්නෙ. ඒ තමයි “Jason Statham”. මේ කතාව තිරගත උනේ 2013. IMDB එකේ අගය 6.7 අරන් තියෙනවා. මේ කතාව මම වැඩිය විස්තර කරන්නෙ නැහැ. මොකද trailer එක බලල, movie එක ඩවුන්ලොඩ් කරලම බලන්නකො..

ඔන්න එක තත්ත කෙනෙක් ඉන්නව. එයා රස්සව කරන්නෙ රහස් පොලිස් නිලදාරියෙක් විදිහට. ඉතින් එයාගෙ රස්සාව නිසා එයාටයි එයාගෙ පුංචි දුවටයි මුහුන දෙන්න සිද්ද වෙන කරදර ගැන තමයි මෙකෙන් කියන්නෙ. ඉතින් රස්සවයි දරු සෙනෙහසයි අතර දෙපැත්ත්ට දෝලනය වෙන තාත්තා කෙනෙක් කොහොමද ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ කියල බලාගන්න පුලුවන් මේකෙන්. කතාව හොද නරක ඔයාලම බලල තීරනය කරන්නකො. එහෙනම් මම යනවා. ආපහු ලගදිම එන්නම් තව උපසිරසියක් අරගෙන….ඔයාලා හැමොටම සුබ දවසක්…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 758MB |

Direct Download

| BluRay | x264 | 480p | 360MB |

| BluRay | x264 | 720p | 758MB |

| BluRay | x264 | 1080p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!