Yeh Lamhe Judaai Ke (2004) | මේ සමුගැනීමට මොහොතයි….

ඔන්න ඊලගට මම අරගෙන ආවෙ ශාරුක් ගෙ 2004 අවුරුද්දෙ තිරගත වුනු චිත්‍රපටියක්. මුලින්ම මේ චිත්‍රපටිය රූපගත කිරීම් ආරම්බ කලේ 1994 අවුරුද්දෙ Jaadoo කියන නමින්. රූ ගත කිරීම් අතරමග නවත්තල දාපු අධ්‍යක්ශක Birendra Nath Tiwari නැවත 2004 අවුරුද්දෙදි ශාරුක් කාන් සහ රවීනා තන්ඩන් ප්‍රධාන චරිත ලෙස යොදාගෙන නැවත රූ ගත කිරීම් ආරම්බ කරනවා. සහය රංගනයෙන්Navneet Nishan, Divya Desai, Mohnish Behl සහ Kiran Kumar දායක වෙනවා.

සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Nikhil-Vinay. ගීත ගායනයෙන් ආශා බෝස්ලේ, කුමාර් සානු, අල්කා යාග්නික්, සධානා සර්ගම්, ශාන් සහ උදිත් නරායන් දායක වෙනවා.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. දුශ්‍යන්ත් කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම සංගීතයට ගොඩක් දක්ශ, ගායකයෙක් වෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක්. ඒත් දුශ්‍යන්ත්ගෙ පවුල දුප්පත් නිසා එයාලට ඒ වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිබුනෙ නෑ. දුශ්‍යන්ත්ට උදව් කරන්නෙ එයාගෙ හොඳම යාලුවා ජයා. ජයා කියන්නෙ සල්ලිකාර පවුලක කෙල්ලෙක්.

අවුරුදු ගනනාවකට පස්සෙ දුශ්‍යන්ත් ජනප්‍රියම ගායකයෙක් වෙනවා. ඒකට උදව් කරන්නෙ ජයා. මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙනවා. ඒත් දුශ්‍යන්ත් ටිකෙන් ටික ජයාගෙන් ඈත් වෙනවා. දුශ්‍යන්ත්ගෙයි ජයාගෙයි ආදර කතාවට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැන ගමු. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1.1GB |

Direct Download

| WEB | x264 | 720p | 1.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!