Nenu Sailaja (2016) | මගේ ශයිලු…

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016)  මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් කැමති නිලියක්.

IMDb අගය 7/10 ගත්ත Romantic Comedy ගනයට වැටෙන මෙම සලරුව 135 min පුරා ඇස අහකට නොගෙන බලන්න එකක් තමා මෙක ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මෙකේ English සබි නැ නැ මම අසා ලිවිමක් තමා කරේ දවස් දෙකක් තිස්සේ. පොඩි පොඩි අවුල් ඇති මොකද මගේ පලවෙනි සබි එකනේ. අපි කතාව පොඩිඩක් බලමුකෝ.

හරි කියන්නේ අහන අහන ගැනු ලමයා බැ කියන කෙල්ලෙක් හොයා ගන්න බැරැව දුක් විදින කොල්ලෙක්. මෙයා පොඩි කාලේ එයාලගේ ගේ ගාව හිටපු ශයිලු කියලා ගැනු ලමයෙක් ගැන බලා පොරොත්තු තියා ගෙන ඉන්නවා එත් එයිට එක කියන්න බැරි වෙනවා මොකද හරිගේ තාත්තට මාරැ විමක් හමිබ වෙනවා එක නිසා එයාලා හිටපු තැනින් යනවා. එක නිසා එයාට ශයිලුව මග ඇරෙනවා එයාගේ හිතේ තියෙන දේ කියන්නත් බැරි වෙනවා. එදා ඉදන් අහන අහන කෙල්ල  එයාට බැ කියනවා.

එත් දවසක් එයාට අහන්බෙන් ගැනු ලමයෙක් මුන ගැහෙනවා එයා තමා ශයිලු එත් මෙි දෙන්නාගෙන් කවුරැවත් දන්නේ නැ පොඩි කාලේ මුන ගැහුන දෙන්නා කියලා. ඉතින් දෙන්නා ටික දවසක් ආශය කරනකොට දෙන්නා දැන ගන්නවා  මෙි පොඩි  කාලේ මුනගැහුන දෙන්නා කියලා ඉතින් දවසක් ශයිලුව ගෙදර එක්කන් යනවා ඉදා හදිසියෙම එයාට කොල් එකක් ඇවිත් එයා යනවා. එදායින් පස්සේ ශයිලුගේ පොන් එක වැඩ නැ.මැසෙජ් එක් වත්නැ හරිට. වැඩටති ඇවිත් නැ…? එයාට මොකක් වෙන්න ඇතිද..? හරිට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න පුලුවන් වෙයිද..? එහෙනමි බලන්න කියලා ආරාධනා කරනවා.

ඔබට ජය….෴

පහත දී ඇති ‘Direct Download’ පිටපත් වැඩ නොකරන්නෙ නම්, එම පිටපත් ගන්නා ලද වෙබ් අඩවියට ‘Click Here’ කල පසු යා හැක.ඉන්පසු එම අඩවියෙන් මෙම පිටපත බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 690MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Nenu Sailaja (2016) | මගේ ශයිලු…

  • April 3, 2019 at 05:48
    Permalink

    shailu eke sub eka dennane wena ekakne denne

    Reply
  • April 3, 2019 at 05:51
    Permalink

    shailu eke sub eka dennane wena ekakne denne film eka nenu sailaja puluwannam sub eka dannoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!