Triple Threat (2019) | තුන් හවුල් පළිගැනීම [Bluray Update]

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් කොහොම සෙට් එකක්ද කියලා. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ. මොකද සමහරු බේරුනාම පලිගන්න හොයන් එනවනෙ. අන්න එහෙම සිද්දියක් තමයි මෙතන වෙන්නෙත්. මැරුනයි කියලා හිතාන හිටපු මග පෙන්වන්නො දෙන්නා සහා කදවුරේ තවත් කෙනෙක් මේ කල්ලියෙන් තමන්ගෙ පලිය ගන්න බලාගෙන ඉන්නවා. මෙතන මං මග පෙන්නන්නො කිව්වට ඇත්තටම මෙයාලා දෙන්නා හොද සටන් කරුවො දෙන්නෙක්. ඒ වගේම තමයි මානූෂීය මෙහෙයුමකට කියලා තමයි මේ දෙන්නා අර කල්ලියෙ අය කුලියට ගන්නෙ.

ඔය සිද්දිය ඔහොම යන අතරෙ බිලියනපතියෙක්ගෙ දුවක් වෙන ටියෑන් ෂියා සියැන් (මේ නම් හරිද මංදා අප්පා. ඇහෙන්නෙ ඔහොම) මහා ජායා කියන පළාතෙ අපරාධ සංවිධාන නැති කරලා දාන්න සැලැස්ම දියත් කරනවා. මෙහෙම කරනකොට අපරාධ සංවිධානයකින් බලාන ඉදිවීද, නැහැ. ඉතිං මෙයාව මරන්න අර කලින් ඉන්දුනිසීයාවෙදි හොයාගත්ත කොලින්ස් ඇතුලු පිරිස තමා එවන්නෙ. ටියැන්ට නොසිතූ අකරතැබ්බයකට තමා ඔයින් පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ. එතකොට මේ කතා දෙක සම්බන්ධ වෙන්නෙ කොහොමද?? ඒක ඔයාලා බලලම දැනගන්නකො. ඔය තමා කතාවෙ සාරාංශය.

Triple Threat මේවසරේ පෙබරවාරි 28 වෙනිදා නිකුත් වුන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDbමීටරේ 6.5/10 ක අගයක් ලබාගන්න වගේම කුණු තක්කාලි දර්ශකයෙ 65% ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. Thriller සහ Action කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 35 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා. අඩංගුවෙන භාශා ගත්තොත් ඉංග්‍රිසි, ඉන්දුනීසියන්, තායි වගේ භාෂා අඩංගුවෙනවා. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය Jesse V. Johnson වන අතර Iko Uwais, Tony Jaa, Scott Adkins ඇතුලු තවත් බොහෝ නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.

අමුතුවෙන් කියන්න දෙයක් නෑ කිසිම කම්මැලිකමක් නැතුව, පැය එකාමාරක් පුරාවට සටන් ජවනිකා වලින් පිරි චිත්‍රපටයක් බලාගන්න පුළුවන්, ඒත් බලන්න හිතක් නැත්නම් නිකමට ට්‍රේලර් එක බලලා එන්න. මං දන්නවා ට්‍රේලර් එකෙන් සම්පූර්ණ චිත්‍රපටියම මනින්න බැරි විත්තිය. ඒත් යංතම් හෝ සැකයක් තියේ නම් දුරු කරගන්න පුළුවන්. එහෙනම් බලන ඈයො බලන්නලා, බලලා කියන්න තියන දේකුත් පහලින් හලාන ගියාට අමනාපයක් නම් නෑ. එහෙනම් මම ගියා.

ජය වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 950MB | MkvCage

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

| Bluray | x264 | 720p | 850MB |

| Bluray | x264 | 720p | 950MB | MkvCage | 

| Bluray | x264 | 1080p | 1.8GB | MkvCage

| Bluray | x265 | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

13 thoughts on “Triple Threat (2019) | තුන් හවුල් පළිගැනීම [Bluray Update]

  • March 23, 2019 at 23:45
    Permalink

    Userdrive eken download krnne khmd

    Reply
  • March 24, 2019 at 11:00
    Permalink

    Palin thiyanawa I’m not robert aka toch karanna.cunting karala iwara unama.hari photo thoranna. Ita passa pahalin thiyana download aka toch karanna.aya page akak avi. Akath download aka toch karanna.ita passa hari.

    Reply
    • March 24, 2019 at 14:14
      Permalink

      thaks bro.. math adai Userdrive eken downlod kare

      Reply
  • March 24, 2019 at 14:15
    Permalink

    thaks bro.. math adai Userdrive eken downlod kare

    Reply
  • March 25, 2019 at 14:50
    Permalink

    Thnx aaaaa…. 😘😘😘👌👍

    Reply
  • March 28, 2019 at 23:49
    Permalink

    sub eka nene, baiscopelk.com. eke . soyagatha noheka. keyala enawa

    Reply
    • March 29, 2019 at 05:01
      Permalink

      Threat (2019) Kiyala Search Karanna…..

      Reply
  • March 29, 2019 at 04:59
    Permalink

    @chanaka.n.k
    Threat (2019) Kiyala Search karanna ! Ethakaota Enawa……

    Reply
  • March 29, 2019 at 05:28
    Permalink

    Bro,indonesia fight films thiyena films tikak dannako,chinese ,japan unath awulak na👍

    Reply
  • March 29, 2019 at 10:14
    Permalink

    how to train your dragon 3 gennako

    Reply
  • April 1, 2019 at 01:50
    Permalink

    thanks………thanks. . sub eka hoya gaththa, dulika,,,,,,,,,thanks

    Reply
  • April 12, 2019 at 01:52
    Permalink

    biscoplk.com sit eke. balanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!