Supernatural [S14 : E16] | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?

පසුගිය කොටසින්

චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන මිල්ක්ශේක් බොන සාමාන්‍ය මිනිස්සු මේ නගරේ පාලනය කරන මනුස්සයගේ පාලනයට අහු වෙනවා. හරියටම නිකන් ජීවීතේට රීසෙට් බට්න් එකක් ලැබුනා වගෙ. අලුත් නම්, අලුත් පවුල් ජීවීත ලැබෙනවා පෙර මතකයන් අමතක වෙලා. හැබැයි නිකමට හරි මතකෙ නැති වෙලා ආයෙ පරණ මතකෙ ලැබුනොත් නගරේ පාලනය කරන කෙනාට ඒ බව දැනුනා. එහෙම දැනිලා ඒ කෙනා පැනලා යන්න හැදුවොත් ඒ මනුස්සයාගේ මොලය පුපුරවලා යවන්නත් අර මනුස්සයා කටයුතු කලා. ඒ විදිහට සිද්දවෙච්ච මරණයක් හොයාගෙන යන  සෑම්වයි කෑස්වයි හැරින්ටන්ලගේ මිල්ක්ශේක් එකෙන් අල්ලගන්න හැදුවා. සෑම් කියන්නේ සුපුරුදු මනුස්සයෙක් නිසා එයා ඒකට අහු උනා. හැබැයි කෑස්ව අහු වුනේ නැහැ. මොකද එයා ඒන්ජල් කෙනෙක් නිසා. අර මනුස්සයගේ වශියට අහුවෙන සෑම්ව බේරගන්න කෑස්ට සෑහෙනවෙහෙසක් දරන්න වුනා. ඒකට ඒ මනුස්සයගේ දුව, සනීගෙනුත් මේ අයට උදව් ලැබුනා.

මේ අහරේ ආයෙමත් බලයන් ලැබිලා තියෙන ජැක්වත් අරගෙන ඩීන් ඩොනටෙලෝව මුණගැහෙන්න ගියා ඒ ටිකේ ජැක්ට මුහුණ දෙන්න සිද්දවෙච්ච එයාගෙ ආත්මයෙ පලහිලව්ව නිසාම. ජැක්ට එයාගෙ බලයන් ආපහු ලැබිලා තියෙන්නෙ. ඒත් එයාම එක තැනකදී කිව්වා ඒ බලයන් ඉස්සර වගේ නෙවෙයි දැනෙන්නෙ කියලා. කොටින්ම එයා දන්නෙ නැහැ මයිකල්ව පරාද කරන්න එයාගෙ ආත්මයෙ කොච්චර වැය වුනාද කියලා.

——
අද කතාවේ නම “Don’t Go in the Woods”
අධ්‍යක්ෂණය: John Fitzpatrick
ලිව්වේ: – Davy Perez & Nick Vaught
විකාශනය වුනේ: 2019 මාර්තු 21
මීලග කොටසින්: “Game Night” | 2019 අප්‍රේල් 04

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 230MB |

Direct Download

| HDTV | x264 | 480p | 125MB |

| HDTV | x264 | SVA | 230MB |

| HDTV | x264 | 720p | 860MB |

| HDTV | x265 | 720p | 155MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supernatural [S14 : E16] | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය

  • March 23, 2019 at 10:33
    Permalink

    Me vidiyata line danna .15.16 epi wala linek wada n.a. download unata penna .zip file akak vidiyatath pennana n.a.. site aka aul karanna natuwata hodata denna jaya wawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!