Supergirl [S04 : E14]| මිනිස් ජනහමුව සහ පිටසක්වල පෙලපාලිය..!

පසුගිය කොටසින්….
කලින් කොටසෙදි ඒලිට් කියන කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න සුපර්ගර්ල්ට සිද්දවුනා. එක් එක් හැකියාවන්ගෙන් යුක්ත ඒ කණ්ඩායමේ අරමුණ වුනේ පිටසක්වල විරෝධීන්ව හොයලා මරන එක. ඒ කණ්ඩායමේ නායකයා වෙන මැන්චෙස්ටර් එක්ක වෙනම පලහිලව්වක් සුපර්ගර්ල් එක්ක ඉන්න ජෝන්ට තියෙනවා. ඒ වගේම නියා ඩ්‍රීමර් විදිහට කටයුතු කරන්න ඕන විදිහ ගැන පුහුණුවක් බ්‍රෙයිනි විසින් ලබාදෙනවා. එතකොට ජනාධිපතිවරයා බෙන් ලොක්වුඩ්ව තමන්ගේ පිටසක්වල කටයුතු පිළිබද අධ්‍යක්ෂවරයාවිදිහට පත් කරගත්තා.
අද කොටසින්….
අලුතින් පත්වුන පිටසක්වල කටයුතු පිළිබද අධ්‍යක්ෂවරයාවෙන ලොක්වුඩ් මොකද්ද කරන්න යන්නේ කියලා බලාගන්න pපුළුවන්.එතකොට ඒ දේට විරුද්ධව පිටසක්වල අයට සහයෝගය දක්වන අය මොනවද කරන්නෙ කියලා බලන්න පුළුවන්. ඒ වගේම එලිට් කණ්ඩායමේ කට්ටියව සුපර්ගර්ල් ඇතුළු පිරිස අල්ලගන්නේ කොහොමද කියලත් අද බලාගන්න පුළුවන්.
අද කතාවේ නම – Stand and Deliver
අධ්‍යක්ෂණය – Andi Armaganian
කතාව රචනය – Jerry Siegel
මේ කොටසට IMDb අගය – 7.4
විකාශනය – 2019 මාර්තු 11
ඊලග කොටස – O Brother, Where Art Thou?

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |

 Direct Download

| HDTV | x264 | 480p | 160MB |

| HDTV | x264 | SVA | 270MB |

| HDTV | x265 | 720p | 200MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

One thought on “Supergirl [S04 : E14]| මිනිස් ජනහමුව සහ පිටසක්වල පෙලපාලිය..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!