Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi | IP Man අතුරු කථාවක්…

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට,

අද ගෙනාවේ IMDB 6.9 අගයක් ගත්ත මාෂල් ආට් සටන් වලින් පිරිච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ IP Man ගේ නම තිබ්බට එයාවනම් අපිට දකින්න ලැබෙන්නෑ.  චිත්‍රපටිය ගැන හරියටම කිව්වොත් IP Man 3 චිත්‍රපටියේ spin-off එකක් තමා Master Z: Ip Man Legacy චිත්‍රපටිය . IP Man 3 චිත්‍රපටිය බලපු අයටනම් මතක ඇතිනේ IP Man ට අභියෝග කරන අනික් මාස්ට(ර්) . අන්න එයාගේ කථාව තමා මේකෙන් බලන්න ලැබෙන්නෙ අපිට. මේකේ කථාව ගත්තොත්,

IP Man එක්ක තිබ්බ සටනින් පස්සෙ මාස්ට(ර්) සී මාෂල් ආ(ර්)ට් අතෑරල පුතා එක්ක සාමන්‍ය ජීවීතයක් ගෙවද්දි, මත්ද්‍රව්‍ය කල්ලියක් එක්ක සිදුවන ගැටීමක් තමා මේකෙන් බලගන්න ලැබෙන්නෙ. චිත්‍රපටියේ ගොඩක් ප්‍රසිද්ධ චරිත කීපයක් අපිට දකින්න ලැබෙනව. මාස්ට(ර්) සී විදිහට Max zhang ද,අනිකුත් ප්‍රධාන චරිත විදිහටDave Batista, Tony Jaa, Michelle Yeoh සහ Xing Yu රංගනයෙන් දායකවෙනව.

ඉංග්‍රිසී උපසි‍රැසියේ යම් යම් අඩු පාඩු තිබුන. පුළුවන් තරම් හොඳට අඩුපාඩුත් නිවැ‍රැදි කලා. සුළු අඩුපාඩුවක් තිබ්බොත් ඒකටත් සමාව ඉල්ලන අතරම, විශේෂයෙන් චිත්‍රපටියට උපසි‍රැසිය කරන්න මට ඉඩ දුන්න සිසිල ප්‍රසාද්සහෝදරයටත්, බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 700MB |

Direct Download   

|  WEB | x264 | 720p | 330MB |

|  WEB | x264 | 720p | 850MB |

|  WEB | x264 | 1080p | 1.7GB |

|  WEB | x265 | 720p | 440MB |

|  WEB | x265 | 1080p | 740MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi | IP Man අතුරු කථාවක්…

  • March 17, 2019 at 05:36
    Permalink

    IP man sub ganna bane. Pls

    Reply
    • September 6, 2019 at 10:01
      Permalink

      Subtitle Download wenne nane

      Reply
  • March 18, 2019 at 21:14
    Permalink

    thanks ……………..

    Reply
  • April 19, 2019 at 13:23
    Permalink

    Subtitle eka bluray update kerannako web dl eke tv eke balanna ba

    Reply
  • May 6, 2019 at 18:01
    Permalink

    Subtitle eka gnna behene bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!