Cobra Kai (2018) [S01 : E09] | අතීත අමනාපකම් නැතිවී යන මොහොතක

හරි මං මේ ගෙනාවේ ගිය අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය වුන මේ අවුරුද්දෙ දෙවනි සීසන් එකත් නිකුත් වීමට නියමිත Cobra Kai, අපි ගොඩක් ආදරෙන් වැළඳගත්ත Karate Kid චිතප්‍රට මාලාවෙ අනුවාදනයේ අවසාන කොටසට පෙර කොටසයි. චාමර අයියා පටන් ගත්ත සිංහල උපසිරසි ගැන්වීමට මමත් මගේ දායකත්වය ඔන්න දුන්නා.
අපි එහෙනම් කතාව පැත්තට හැරුනොත් එහෙම, මතක ඇතිනෙ රොබී ලරූසොල එක්ක කෑම ගන්නවා එහෙට යන මිගෙල් දකිනවා. එයා ඒකට ගොඩක් හිත්තැවුලෙන් ඉන්නෙ. මේ නිසා එයයි සෑමුයි අතර පුංචි නුහුරු ගතියක් ඇති වෙනවා. මේ කොටසෙදි වෙන්නෙ ඒ ප්‍රශ්නෙට මේ දෙන්නා කොහොමද මූණ දෙන්නෙ  කියන එක. ඊට වඩා වැදගත් කොටස තමයි, ජොනීගෙ වාහනේට ඩැනියෙල්ගෙ මස්සිනා ගිනි තියනවනෙ. මේකට ජොනී ඉන්නෙ හොඳටම තරහෙන්. හරියට ගින්දරට පිදුරු දැම්මා වගේ. මේ ප්‍රශ්නෙ විසඳගන්න ජොනීත් යනවා ඩැනියෙල්ගෙ ගෙදරට. මේ කොටසෙදි ඒ ප්‍රශ්නෙ විසඳගන්න හැටිත්, කොහොමද සියළු මිටියාවත්හි තරඟෙට මුල පුරන්නෙ කියලත් දැනගන්න ලැබෙයි. ඒ වගේම කතාවෙ ප්‍රථිඵලය අවසාන කොටසින් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් අවසාන කොටසත් මම තමයි අරන් එන්නෙ. මේ වගේම කතාවෙ අවසානය එක්කත් රැඳී ඉමු කියලා කියන ගමන් අද කොටස බලන්න ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

|  WEB | x264 | 720p | 244MB |

|  WEB | x264 | 480p | 1.1GB | Complete S01

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

|  WEB | x265 | 720p | 1.4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!