Buffalo Boys (2018) | යුක්තිය වෙනුවෙන් දිවිපරදුවට තබා

වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි පිලුමක් කියලා..

එහෙනම් ඉතිං වෙනදා වගේම, අපේ මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු. වෙන්නෙ මෙහෙමයි. නිදහසේ සාමකාමී ගමක් තියෙනවා. ඒවගේම ඔවුන්ගේ ගම්මානය ආරක්ෂා කරන්න ඈත අතීතයේ ඉදලම සුල්තාන් නමින් හදුන්වන සාධාරණ වෙනුවෙන් සටන් කරන පවුලක් ඉන්නවා. කොහෙමෙන් කොහෙමෙන් හරි විදේශිකයන්ගේ නැගී සිටීමත් සමඟම, ඔවුන්ගේ රටට ලන්දේසින් පැමිණේනවා. පැමිණිමත් සමගම ඔවුන්ගේ සාමයෙන් සමකාවීම තිබෙන ගම්මානයට ලන්දේසින් පහර දෙනවා. සුල්තාන් ලන්දේසීන් සමග සාකච්ඡා මගින් සාමය උදා කරගන්න උත්සාහා කරත් එය සාර්ථක වෙන්නෙ නැහැ. එහිදි වැන් ට්‍රාච් නමින් හදුන්වන් කූර පාලකයා අතින් සුල්තාන් මරනයට පත් වෙනවා..

සුල්තාන් මියගියත් ඔහුගේ පුතාලා දෙදෙනා මිය යන්නෙ නැහැ. වැන් ට්‍රාච් සුල්තාන් ගේ මුලු පවුලම විනාශ කරනවා. ආරානා ,සුල්තාන් ගේ ප්‍රධාන ආරක්ෂකයා සුල්තාන්ගේ පුතාල දෙන්නවත් අරගෙන පැනගන්නවා. ජමාර්, සුවෝ, අරානා පිස්සුවෙන් වගේ වැන් ට්‍රාච්ව සොයන්න පටන් ගන්නවා. ඒ ජරමර අස්සෙ ඔවුන්ට මුහුණ දීමට සිද්ධ වෙන සිද්ධියක් නිසා ඔවුන්ට නැවත ඔවුන්ගේ ගමට එන්න සිද්ධ වෙනවා. කිසිම කෙනෙක් ඔවුන්ව හදුනන්නෙ නැහැ. මොකද මම ඔයාලට අර කලින් කිව්ව කතන්නදරේ සිද්ධ දැන් වසර බරගානක් ගත වෙනවා. ඒ වෙනකොට ඔවුන්ගේ ගමේ හැමදේම වෙනස්. මොකද කිව්වොත්, මිනිසුන් වහලුන් බවට වෙලා ඉන්නෙ. ඒවගේම ඔවුන්ට හොඳ පිලිගැනුමකුත් හම්බ වෙන්නෙ නැහැ. ඔය ජර මර අස්සෙ, ඔවුන්ට ආරංචි වෙනවා ඔවුන් වසර ගණනාවක් තිස්සෙ හොයන, ඔවුන්ගේ ප්‍රදානම සතුරා වැන් ට්‍රාච් තවමත් ජීවත් වෙනවා කියලා.

මෙතනින් එහාට මම ඔයාලට මේ ගැන තවත් කියන්න යන්නෙ නැහැ. එහෙනම් ඔයාලම හොයා ගන්නකෝ. සුවෝ, ජමාර් සහ අරානාට ඔවුන්ගේ පලිය අරගෙන ඔවුන් ගේ මිනිසුන්ව ඒ කූර පාලනයෙන් මුදවා ගන්න පුලුවන් වේවිද කියලා..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | 480p | x264 | 420MB |

Direct Download

| HDRip | 480p | x264 | 420MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!