Ratham (2018) | අසාධාරණයට එරෙහි වූ තරුණයකුගේ ප්‍රේම අරගලය !

* කෘෂි කර්මාන්තයට ආදරය කරන තරුණයෙක්
* අසරණ ගොවියන්ගෙ දුක දන්න තරුණයෙක්
* අසරණ ගොවියන් වෙනුවෙන් කෘෂි උපකරණයක් සදා දුන් තරුණයෙක්
* අහම්බෙන් ලැබුණ ආදරේට ආදරේ කරන තරුණයෙක්
* අසරණ මිනිසුන්ට ණයපොලීයට මුදල් දෙන දාමරිකයෙක්
* ණය පොලී නොලැබුණ විට ළමුන්ව වැඩකාරකමට ගන්නා මැරයෙක්
* ඇමක් වෙනුවෙන් අහිංසක ජීවිතයක් බිලිගත් මිනී මැරුවෙක්
* දඟකාර ආදරයකට උරුම කියන සුන්දර යුවතියක්
* කුඩා අවදියේම පිය සෙනෙහස දුරස් වූ දියණියක්
* අසරණ මිනිසුන් වෙනුවෙන් සිරගත වු පියෙක්
* මංගල රාත්‍රියේදිම වැන්දඹුවක් වූ ගැහැනියක්

කාර්තික් ගහට කොළට කෘෂිකර්මාන්තයට ආසකරන කොවිතැන් කරගෙන ඉන්න ගමක කොල්ලෙක්.බුජ්ජි තාමත් කොලේජ් යන ගමේම ඉන්න ලස්සන කෙල්ලෙක්. කොල්ලොන්ගෙන් බේරිල්ලක් නැහැ. කොලේජ් යන්න ගෙදරින් එළියට බැහැපු ගමන් ගමේ කොල්ලො බුජ්ජිගෙ පස්සෙන්ම. දවසක් කොල්ලො ටික බුජ්ජිව අල්ලගෙන එයාට කොල්ලෙක් තෝරගන්න කියල කට්ටියම පේළියට හිටගන්නවා. බේරෙන්නම බැරි තැන පෙන්නන්න කියල ඇගිල්ල දික් කරනකොට බයික් එකේ එන කෙනෙක්ව පෙන්නනවා පෙම්වතා කියල. බැලින්නම් ඒ වෙන කවුරුත් නෙමෙයි, කාර්තික්. හදිස්සියේ වෙච්ච දෙයත් එක්ක කාර්තික්ගෙ කොලේජ් එකේ ප්‍රතිපල ඇවිත් ඉහලින්ම සමත් වෙලා නිසා යාලුවන්ට පොඩි පාර්ටියක් දෙන්න හිතාගෙන බාර් එකට යනවා. එහිදි පොඩි ළමයෙකුට පහරදීමක් නිසා කාර්තික් ඒ ළමයාව ගෙදර යවන්න කියල කියනව. කාර්තික් පහුවදා ගිහින් බාර් එකේ බලද්දි ඒ කොල්ලව ගෙදර යැව්ව කියල බොරුවක් කියල බාර් එකේ අය පිටත් කරනව. නමුත් කාර්තික් දකිනවා අර ළමයව වාහනේක දාගෙන අරගෙන යනව. කාර්ති ඒ පස්සෙන් ගිහිල්ල ළයින්ගෙන් වැඩ අරගන්න තිප්පොලක් හම්බවෙනවා.

කාර්තික් ඒ ළමයින්ව නිදහස් කරන්න කිව්වත් එතන ඉන්න මිනිස්සු ගැටුමට එනව. පස්සෙ එතන ඉන්න ලොක්කගෙ බිරිද එනව වැඩපලට. කලින් දවසක කට්ටියක් ස්වර්ණාබරණ පැහැරගෙන යද්දි කාර්තික් තමයි එයාලගෙන් ස්වර්ණාබරණ ටික බේරල දෙන්නෙ. ඔන්න ඉතින් ඒ කාන්තාව කාර්තිකව අදුනගෙන අර ළමයි ඔක්කොම නිදහස් කරගන්නවා. මේක දැනගන්න ගමේ ඉන්න ණය පොලියට දෙන ගමේ ඉන්න හයි කාරය දැනගන්නව. මේක දැනගන්නෙත් ඔහුගෙ විවාහය සිද්දවුණ දවසෙ රෑ. මෙයා ගිහින් අර ළමයවයි ඒ ළමයව බේරගන්න කතා කරපු කෙල්ලෙකුයි රාත්‍රියේම පැහැරගෙන යනවා. පහුවදා අර කෙල්ලගෙ සීයා දකිනවා අර කෙල්ල මරල දාල ඉන්නවා. මේක දැනගන්න කාර්තික් ඇවිත් දෙන්නා අතර ගැටුමක් ඇතිවෙලා කාර්තික්ගෙ අතින් ගමේ හයිකාරයා මරුමුවට පත්වෙනවා.

සිද්දියෙන් පස්සෙ ගමේ හයිකාරයගෙ බිරිඳ වැන්දඹුවක් බවට පත්වෙලා පලිගන්න බලාගෙන ඉන්නවා. මේ අතරතුර බුජ්ජිගේ තාත්තා හිරෙන් නිදහස් වෙලා ඇවිත් බුජ්ජිගෙයි, කාර්තික්ගෙයි ආදර හුටපටය දැනගන්නවා.

25 වෙනි උපසිරැසි නිර්මාණය විදියට නැවතත් ලස්සන ආදර කතාවක් එක්ක අසාධාරණය වෙනුවෙන් සටන් කරන තරුණයෙකුගෙ කතාවක් අරගෙන ආවා. 2018 ඔක්තොම්බර් මස තිරගත කරන ලද ප්‍රධාන චරිත විදියට අලුත්ම නළු නිලි දෙපලක්.

එහෙනම් අලුත් ෆිලුමකින් ආයෙත් මුණ ගැහෙමු.

Starring : Geetanand, Chandni Bhagwanani
Director: Chandrashekar Kanuri
Producer: Raja Darapuneni
Music Director: Sukumar Pammi
Cinematographer: Sunil
Editor: Raja Tharappunani

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Proper HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| Proper HDRIP | x264 | ESub | 400MB | 

| Proper HDRIP | x264 | ESub | 727MB | 

| Proper HDRIP | x264 | 1080p | 1.6GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!