Kartha karma kriya (2018) | ආදරියම මරණයට හේතුවක් වුනොත්?

ඔන්න යාලුවනේ මාසෙකින් විතර අලුත් සබක් අරන් ආවා. කාර්‍යබහුලත්වය එක්ක හරිම අමාරුවෙන් තමයි සබ් එක කරේ බාරගත්ත නිසා. මේක තෙලිඟු සරුවලක්drama, thriller කියන ගණයට අයත් මේ චිත්‍රපටය IMDB මීටරේ 6.5 ගණ්නත් සමත්වෙලා තියෙනවා. අද කාලෙට ගොඩක් සම්බන්ධ කතාවක්. ravi varma, vasant sameer වගේ එච්චර ප්‍රසිද්ධ නැති අය තමයි රගපාන්නෙ.

කතාව ගැන කිව්වොත් සිදූ කියලා සෙල්ලක්කාර කොල්ලෙක් ඉන්නවා මිනිහගෙ රස්සාව තමයි ෆෝන් රෙපෙයාර් කරන එක. මිනිහට ඉක්මනට සල්ලි හම්බ කරන්න ඕන. හැබැයි මහන්සි වෙන්නත් බැ. මිනිහා හැමදාම වැඩට එන්නෙත් නැ. මිනිහා කෙල්ලෙක් පස්සෙත් යනවා. ඔය අතර ඒ පැත්තෙ කෙල්ලො. ගෑනු අය එහෙම සියදිවි නසාගන්නවා. එකලග තුන්දෙනෙක් සියදිවි නසාගන්නවා. ඒවල ලිපි පොලිසිය වහලා දානවා. ඒත් අලුත් පොලිස්කාරයෙක් ඇවිල්ලා. ආයි ඒවා උඩට ගන්නවා. එයාට මේක ගැන හොයන්න බලෙන්ම බාරගන්නවා.

සිදුගෙ ගෑනුලමයා අසරණ වෙලා ඉන්නෙ. එයාගෙ අක්කා සියදිවි නසාගෙන මැරුණ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. එයා අක්කගෙ මරණෙ මිනීමැරුමක් කියලා හිතාගෙන මිනීමරුවන් හොය හොය ඉන්නකොට තමයි සිදූ එයාගෙ ජීවිතේට එන්නෙ. ඉතින් මෙයා සිදූගෙන් අපරාධකරුවන් අල්ලගන්න උදව් ඉල්ලනවා. සිදූ කැමති වෙනවා. මේ දෙන්නා පණ වගේ ආදරෙ කර කර ඉන්නෙ. දවසක් අර පොලිස් කාරයා අර කෙල්ලට එන්න කියලා දෙයක් කියනවා. ඊලග මොහොතෙම ඒ කෙල්ල තමන්ගෙ කොල්ලව හම්බෙලා ඒ කියන්නේ සිදූට වෙඩි තියනවා හදවත පසාරු කරගෙන යන්න. විශ්වාස කරන්න පුළුවන්දයාලුවනේ? මෙච්චර තරහක් මොකද කියලා. ඉතින් මේ ආදර්ශවත් කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esub | 700MB |

Direct Download

| HDRip | x264 | Proper | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | Proper | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB |

| HDRip | x265 | 720p | 900MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!