දෙවසරක සැමරීම…

ඇති වෙන්න ඩේටා හරි වයිෆයි හරි තියෙනවා නම් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එක ගේමක් නෙවෙයි ..! මෙහෙම හිතන් හිටපු අතීතයක් අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඇති. ෆ්‍රී වයිෆයි තියන තැනක් හම්බෙනකන් ඉවසන් ඉන්නම බැරි තරම් ආස ෆිල්ම් එකක් නම් කීයක් ගෙවල හරි ඩේටා ප්ලෑන් එකකුත් දා ගන්න ඇති .ඊ ළඟට කරන්නෙ වෙන මුකුත් නෙවෙයි ගූගල් එකේ පණ දාගෙන ” අහවල් film එක free download ” කියල ගහන එක.ඊට පස්සෙ එන වෙබ්සයිට් ලිස්ට් එක වෙලාවකට ෆිල්ම් එකටත් වඩා දිගයි. දැන් ඉතින් ඕවා එකින් එක චෙක් කරගෙන යන්න ඕනි ෆිල්ම් එක හොයා ගන්න.

සමහර සයිට් වල ෆිල්ම් එකේ වීඩියෝ එක තියෙනවා නම් ඕඩියෝ එක නෑ.එක්කෝ ෆිල්ම් එකේ ෆොටෝ එකක් විතරක් දාලා වෙන මොනවා හරි හෑල්ලක් යනවා බැක්ග්‍රවුන්ඩ් එකෙන්.ඔය ඔක්කොමත් නැත්තන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න බට්න් එකක් දීලා නෑ.ඔහොම සයිට් හැටහුටහමාරක හොයනකොට අර ඩේටා ප්ලෑන් එකෙන් හොඳ මෙගාබයිට් ගාණක් ගෙවිල ඉවරයි.

ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන එක මීට වඩා සාර්ථක විදියක් වුණත් අපිට ඕනි ෆිල්ම් හැම එකක්ම ඒ විදියට හොයාගන්න අමාරු වෙන්න පුළුවන් .අනික ඒ වැඩේට ගොඩක් දෙනෙක් කම්මැලී ඒකටත් ලින්ක් හොයන්න ඕනි හින්දා .ලින්ක් නැද්ද ලින්ක් නැද්ද ගගා තමයි ඉන්න වෙන්නෙ අන්තිමට.

ඉතින් සිනමාලෝලී හිතවතුන්ට තියන මේ ප්‍රශ්න වලට විසඳුමක් විදියට තමයි ” බයිස්කෝප් ඩවුන්ලෝඩ් ” කියන සයිට් එක හැදෙන්නේ.අපි හැමෝම දන්න බයිස්කෝප් සබ්ටයිට්ල්ස් දෙන සයිට් එකේම තවත් පියවරක් විදියට බයිස්කෝප් ඩවුන්ලෝඩ් හරියටම මීට වසර දෙකකට කලින් එළිදැක්වුණා. ඉතින් ඊට පස්සෙ සබ්ටයිට්ල් එක වගේම ඒකට අදාළ ෆිල්ම් වීඩියෝ එකත් කිසිම මහන්සියක් නැතුව ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට අවස්ථාව හම්බුණා කිව්වොත් හරි.

හොලිවුඩ් ,බොලිවුඩ් , තෙලිඟු ,දෙමළ ෆිල්ම් වගේම තව තව භාෂා ගොඩකින් එන හොඳ ෆිල්ම් කලෙක්ෂන් එකක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් හොයාගන්න පුළුවන් .ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙන විදියට සරල හැඳින්වීමකුත් ඒත් එක්කම තියන හින්දා වැඩේ තව ටිකක් ලේසියි. ඒ කියන්නෙ ෆිල්ම් ඩවුන්ලෝඩ් කියන දේ එක ක්ලික් එකකින් කරන තැනට ගේන බයිස්කෝප් ඩවුන්ලෝඩ් සමත් වෙලා තියෙනවා .සබ්ටයිට්ල්ස් කරනව වගේ කිසිම ප්‍රතිලාභයක් හෝ අය කිරීමක් නැතිව. සමහර ෆිල්ම් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේම මහන්සියෙන් අප්ලෝඩ් කරපු ඒවා.ඉතින් මේ හැමදේම ඔයාල වෙනුවෙන් ගේන්නෙ හදවතින්ම තියන ෆිල්ම් පිස්සුව අඳුරාගත්ත සෙට් එකක් විදියට.

දැනට 480p, 720p, 1080p කියන කොලිටි වලින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම මේ සයිට් එකේ තියෙනවා. ඒ වගේම x264, x265 වර්ග දෙකෙන්ම ෆිල්ම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම්…. ෆිල්ම් එකටත් වඩා වැඩි වෙලාවක් ගූගල් එකේ රස්තියාදු වෙලා ෆිල්ම් හොයපු කාලෙ ඉවරයි.. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට ඇවිත් වෙලාවයි ඩේටා ටිකයි ඔක්කොම ඉතුරු කරගෙන සතුටින් ෆිල්ම් එක බලන්නකො හොඳේ….

63 thoughts on “දෙවසරක සැමරීම…

  • February 23, 2019 at 11:50
    Permalink

    Congratulations …………baiscopedownloads …………….thanks ……….good luck ………………………………….

    Reply
  • February 23, 2019 at 11:52
    Permalink

    Phir se 2015,yariyaan 2014,I am sam 2001 …..movie val link eka denna ………………

    Reply
  • February 23, 2019 at 11:53
    Permalink

    Happy anniversary 🙂

    Reply
  • February 23, 2019 at 12:03
    Permalink

    Happy Birthday Baiscopedownload.com wish you all the best for your hard work and the future.

    Reply
  • February 23, 2019 at 12:04
    Permalink

    Congrats …….!!!! Baiscopedownload..

    Reply
  • February 23, 2019 at 12:05
    Permalink

    congratzzz

    Reply
  • February 23, 2019 at 12:06
    Permalink

    Congratulations baiscope

    Reply
  • February 23, 2019 at 12:10
    Permalink

    COngratulations baiscope team…

    Reply
  • February 23, 2019 at 12:11
    Permalink

    suba anagatayak digatama kara gena yamu jaya wewa budusaranai

    Reply
  • February 23, 2019 at 12:13
    Permalink

    machan kyle xy ake season one sub gala penna na puluwan nam atika hadala dapanko

    Reply
  • February 23, 2019 at 12:37
    Permalink

    Congratulations baiscope download ස්තුතියි ❤️❤️

    Reply
  • February 23, 2019 at 12:52
    Permalink

    Happy anevesry digu kal wajabewa

    Reply
  • February 23, 2019 at 12:52
    Permalink

    Congratulations Baiscope Thanks & Good Luck.

    Reply
  • February 23, 2019 at 12:58
    Permalink

    Congratulations baisco…adarei hadawatinma….

    Reply
  • February 23, 2019 at 13:04
    Permalink

    Congratulations 😍😍

    Reply
  • February 23, 2019 at 13:17
    Permalink

    Congratulations machanla…and thank u sooo much

    Reply
  • February 23, 2019 at 13:24
    Permalink

    Congratulations baiscope!!!!
    Good luck!!!

    Reply
  • February 23, 2019 at 13:30
    Permalink

    congratulations baiscope team………………..

    Reply
  • February 23, 2019 at 13:57
    Permalink

    Suba angtheyk ..ela ela. Jayin jayama wewa.

    Reply
  • February 23, 2019 at 14:04
    Permalink

    Happy anniversary and thank you so much

    Reply
  • February 23, 2019 at 14:10
    Permalink

    congratulations baiscopedownloads

    Reply
  • February 23, 2019 at 14:40
    Permalink

    Congratulations baiscopedownload……!!!!

    Reply
  • February 23, 2019 at 14:41
    Permalink

    Congrats for all

    Reply
  • February 23, 2019 at 14:46
    Permalink

    Jayaweva. Idiriyatath mewagema saarthakawa kragena yamata wasanwa uda wewa. sub labadena semata sthuthiy.

    Reply
  • February 23, 2019 at 14:59
    Permalink

    Congratulations… good luck for your great works

    Reply
  • February 23, 2019 at 15:33
    Permalink

    Congratulations brooo okkotaama…budusaranai..

    Reply
  • February 23, 2019 at 15:43
    Permalink

    Congrats baiscope team…..great work !

    Reply
  • February 23, 2019 at 17:39
    Permalink

    jaya wewaaaaaa

    Reply
  • February 23, 2019 at 17:40
    Permalink

    Congratulations & Happy Anniversary…..

    Reply
  • February 23, 2019 at 18:53
    Permalink

    Happy Anniversary. Keep it up

    Reply
  • February 23, 2019 at 19:07
    Permalink

    Thank u sooooooooooo much… Baiscope download and I convey my congrats twrds u

    Reply
  • February 23, 2019 at 19:14
    Permalink

    Congratulations baiscopedownload.ada nee site eke film download karanna dena hinda thamai.mn mehema pissek wage pissek wage film download karanne.mn Mulinma datq on karapu gaman yanne baiscopedownload ekata gihilla balanawa ada monawada thiyena film kiyls.godak ma lesi film download karanna meka nisa.

    Ithin baiscopedownload ekata jaya

    Reply
  • February 23, 2019 at 19:28
    Permalink

    Sathutin balanawa hode 😂😂😂😂😂😂😂😂

    Reply
  • February 23, 2019 at 22:10
    Permalink

    Congrats 🍾🎊🎉🎈

    Reply
  • February 24, 2019 at 02:31
    Permalink

    Congratulations for 2nd anniversary

    Reply
  • February 24, 2019 at 04:54
    Permalink

    Congratulations baiscopedownload !

    Reply
  • February 24, 2019 at 06:09
    Permalink

    Congratulations Baiscopedownload…………!!!!!!!!

    Reply
  • February 24, 2019 at 07:06
    Permalink

    thank you for your service

    Reply
  • February 24, 2019 at 09:13
    Permalink

    congratulations brothers. keep up!

    Reply
  • February 24, 2019 at 09:30
    Permalink

    Congratulations ❤️

    Reply
  • February 24, 2019 at 13:08
    Permalink

    congratz 265x thamai oni thawa zip files puluwannam unzip karala upload karanna mokada 265x zip files godak unzip karaddi corrupt wela

    Reply
  • February 26, 2019 at 17:00
    Permalink

    Congratulations…
    Thank you for your service…💪💪

    Reply
  • February 28, 2019 at 22:19
    Permalink

    Congratulations! Thank y’all for bringing us awesome movies and TV shows to watch everday.

    Reply
  • March 1, 2019 at 12:35
    Permalink

    Happy anniversary bizcopdownlod. Com.oyala nisa godak film TV sirise balanawa.thank you

    Reply
  • March 1, 2019 at 13:51
    Permalink

    subapathum baiscop oyala apita karanne milakala nohaki udawak thank you and Happy Anniversary !!!!

    Reply
  • March 7, 2019 at 07:33
    Permalink

    good luck kattiyatamaa

    Reply
  • March 10, 2019 at 16:46
    Permalink

    Congrets baiscopedownload…..jaya wewa!##&&*

    Reply
  • March 13, 2019 at 20:03
    Permalink

    thanks… sirawatama dennam mulinma balanne meke thiyeida kiyala… pata wedak.. suba pethum…

    Reply
  • March 14, 2019 at 22:05
    Permalink

    Good work, as Always …. ! Congratulations …. !!!

    Reply
  • March 19, 2019 at 18:33
    Permalink

    congratulations…..!!!!!!!!!!!!!

    Reply
  • May 19, 2019 at 12:53
    Permalink

    congratulations….!!!!!!!!

    Reply
  • May 20, 2019 at 23:12
    Permalink

    Congratulations amd thank u baiscopedownloads..❤❤❤

    Reply

Leave a Reply to sanka Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!