Masterpiece (2015) | රට ජාතිය වෙනුවෙන් වීරයෙක් වෙමි…

බයිස්කෝස් සිංහලෙන් සහෘදයි සියලු දෙනා හට ආයුබෝවන් ඒ වගේම සියලූම දෙනා අඩවිය වෙත සාදරයෙන් පිළිගනු ලබනවා. දීර්ඝ කාලයකට පසු මා අද ඔබ හමුවන්නේ 2015 වර්ෂයේ දෙසැම්බර් මස නිකුත්වු අනර්ඝ කොටින්ම කියනව නම්Action සහ Thriller  ඝණයට අයත් සුපිරිම සුපිරි කර්ණාටක චිත්‍ර‍පටයක් සමඟින් ඉතින් කාලය නොමැතිකම නිසා උපසිරැසි කටයුතු වලින් ටිකක ඈත් වෙන්න සිදුවෙලා තිබුණත් විවේකයක් ලැබුනු සෑම අවස්ථාවකදීම උපසිරැසියක් පුළුවන් විදියට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා ඉතින් වැඩි කතාබහක් නැතිව චිත්‍ර‍පටය ගැන තොරතුරු විමසා බලමු.

2015 දෙසැම්බර් මස 24 දින තිරගත වීම ඇරඹු මෙම සලරුව දකුනු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිර්මාණය වුවක් Action Thriller ඝණයට අයත් මෙම සලරුවේ බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් 20,000,000 ක් ලෙස සටහන් වෙනවා මෙහි Imdb අගය 10/6.0 ක් ලෙස දැක්වෙනවා මෙහි ප්‍ර‍ධාන තරිතය නිරෑපනය කරන්නේ කර්ණාටක සුපිරි නළුවකු වන මීය පෙර අප අඩවියෙන් ඔබ වෙත ගෙන ආ Gajakesari 2014 සහ Mister And Miss Ramachari යන චිත්‍ර‍පට වල රඟපෑ යාශ් විසින්ය. මෙහි කතාව දෙස අවදානය යොමුකර බැලුවහොත් කුඩාකල සිට නිතරම රණ්ඩුවට බර යුවා නැමැති තරුණයෙක් සිටිනවා මොහු ක්‍ර‍මයෙන් වැඩිවියට පැමිණියත් මොහුගේ ක්‍රියාකලාපය නම් වෙනස් වෙන්නේ නෑ යුවා තම ප්‍රදේශයේ දේශපානඥයකුට ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කිරිමට සහය ලබා දෙනවා. ඉතින් යුවාට එයින් ඉවත් වෙන්න යැයි කියා තර්ජන ගර්ජන ආවේ නැතුවාම නොවේ ඉතින් යුවාව ඒ කිසි දේකින් කිටවත් නවත්තන්න බැරි වෙනවා. එක් දිනක් යුවාට නිශා නැමැති ගෑණු ළමයෙක් හම්බෙනවා යුවා සහ ඇය පෙමින් වෙලෙන අතර එක් දිනක් යුවා විසින් අවුරුදු ගනනාවක් පෝලිසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි  මහා මත්කුඩු ජාවාරම්කරුවකු වන බොස් නැමැති අපරාධකරුවා පොලිසියට අල්ලා දෙනවා. එදායින් පසු යුවාගේ ජිවිතය ටික ටික අමුතු වෙනවා වෙනස් වෙනස් දේවල් වලට යුවාට මූණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් යුවා ඇයි කොහොමද ඒ අපරාද කාරයාව ඇල්ලුවේ..? යුවාට මොකක් වෙයිද..? තමන් සිදුවන කරදර වලට යුවා මොන වගේ ක්‍රියාමාර්ග ගනිවීද..? කතාවේ ඉතිරිය දැනගැනීමට චිත්‍ර‍පටය නරඹලාම සිටින ලෙසට මා ඔබට ආරාධනා කරමින් මා අද ඔබෙන් සමුගන්නවා.

ඔබ සැමට යහපතක්ම වේවා..!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  DVDRip | x264 | 720p | 1.5GB |

Direct Download

| DVDRip | 720p | x264 | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Masterpiece (2015) | රට ජාතිය වෙනුවෙන් වීරයෙක් වෙමි…

  • February 13, 2019 at 15:36
    Permalink

    its not working direct link …

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!