60 Vayadu Maaniram (2018) | පුතුගේ සෙනහස දළුලා වැඩුන පියාගේ අතුරුදහන් වීම…!!

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේක භාරගෙන නම් ටිකක් කල් වෙනවා, කරලා දෙන්න කල් ගියා මොකද මේ ෆිල්ම් එකට වඩා හුගක් ඉක්මනට දෙන්න ඕන කරන ෆිල්ම් වගයක් දෙන්න තිබ්බා නිසා. කොහොමින් හරි පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න මම විතරක් නෙමෙයි මම ඔෂධ දනංජය අයියගේ උදව්වත් ඉල්ලගත්තා, එහෙම නොවුනා නම් තවත් පරක්කු වෙන එක තමා වෙන්නේ. එහෙනම් ඔෂධ දනංජය අයියට උපකාර කලාට ස්තුතීයි කියන ගමන් කතාව පැත්තට හැරෙමු.

2018 අගෝස්තූ මාසේ 31 වෙනිදා තිරගත වුන Drama කියන Categories එකට අයත් වෙන මේ ෆිල්ම් එකට IDMb මීටරයේ 7/10 අගයක් හම්බුවෙල තියෙනවා. Prakash Raj, Vikram Prabhu, Samuthirakani කියන දෙමළ සිනමාවේ දැවන්තයන් කිහිප දෙනෙක්ම මෙම චිත්‍රපටියට රාංගන දායක්තවය සපයනවා. ඉතින් හිතන්න පුළුවන් නේ හොද තත්වෙක ෆිල්මක් කියලා හිතන්න පුළුවන් කියලා, ඔව් අනිවාරෙන් මේක හුගක් හොද ෆිල්ම් එකක්. සමාජෙට පාඩමක් කියලා දෙන ෆිල්ම් එකක්. දෙමව්පියන්ට සලකන්නේ නැති ළමයින් ගැන කතාවක් තමා මේකේ තියෙන්නේ. වයසට ගියාම දෙමව්පියන්ව අතඇරලා දාන ළමයි ඉන්න සමාජෙක මේ ෆිල්ම් එකෙන් හුගක් ලොකු අදහසක් ලෝකෙට දෙනවා, මම ෆිල්ම් එක ගැන ලොකු දෙයක් කියන්නේ නෑ මොකද එහෙම කියන එකේ තේරුමක් නෑ. ආදර්ශයක් ගන්න නරඹලම බලන්න. ඉතාමත් හොද ෆිල්ම් එකක්.

  • අධ්‍යක්ෂණය – Radha Mohan
  • කතාව රචනය – Radha Mohan, Hemanth M. Rao
  • රංගන ශිල්පීන් – Prakash Raj, Vikram Prabhu, Samuthirakani
  • IMDb අගය – 7.0
  • ධාවන කාලය – මිනිත්තු 132
  • විකාශනය – 2018 අගෝස්තු 31

ලොකු දෙයක් කියන්න තිබ්බා නම් හොදයි ඒත් හුගක් වැඩ රාජකාරි අස්සේ තමයි මේක අරගෙන ඉක්මනට ආවේ. ලිපියක් ලොකුවට ලියන්න හැකියාවක් නෑ. එහෙනම් නැවතත් ඔෂධ අයියට ස්තූතියි කියන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා…!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Proper | 700MB |

Direct Download

| HDRip | x264 | 480p | 400MB |

| HDRip | x264 | Proper | 700MB |

 HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x265 | 720p | 900MB | HEVC |

 HDRip | x265 | 1080p | 1.6GB | HEVC

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “60 Vayadu Maaniram (2018) | පුතුගේ සෙනහස දළුලා වැඩුන පියාගේ අතුරුදහන් වීම…!!

  • February 10, 2019 at 08:42
    Permalink

    Thanks for sub !

    Reply
  • February 11, 2019 at 11:23
    Permalink

    1080P LINK EKA DEDDI X265 NATHUVA X264 DENNA PULUWAN NAM HODAI MOKADA SAMHARA FILM SUPPORT KARN NA X265.. THANKS

    Reply

Leave a Reply to vipul vithanage Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!