Outlander (2008) | ආගන්තුකයා…

අහස්යානයක් හදිසියේම ගෝත්‍රික ජනයා ජීවත්වන ප්‍රදේශයකට කඩා වැටෙයි. ඉන් පිටතට පැමිණෙන අය අතර ආගන්තුක සොල්දාදුවෙක් හා විනාශකාරී සතෙක් වෙයි. සොල්දාදුවා ජීවත් වූ භූමියේ ඌ කල විනාශයන් හේතුවෙන් ඉදිරියටත් සිදුවන විනාශයන් වළකාලීම සඳහා මේ සතාව දඩයම් කිරීම අරමුණු කරගෙන මෙහි පැමිණෙන සොල්දාදුවා නොයෙක් හැල හැප්පිලි ඔස්සේ ස්වදේශික ජනයා හා සමගි වෙයි. මුලින්ම මොවුන්ගේ විශ්වාසය දිනාගැන්මේ සිට සටනේ නායකත්වය ගන්නා තැන තෙක් විවිධ නොගැලපීම් මෙම දෙපිරිස අතර ඇති වෙයි. ඔවුන්ගේ පුරාණ ආයුධ, උපායන් සමග මේ සතාව විනාශ කිරීමට මොහුට හැකි වෙයිද? මොහුට නැවතත් තමන් පැමැණි තැනට යා ගැනීමට හැකි වෙයිද?

සරල හා අලංකාර කතා තේමාවක් රැගත් Howard McCain විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සලරුවේ James Caviezel විසින් කයිනන් ලෙසින් තමන්ගේ ප්‍රධාන චරිතය රඟ දක්වයි. මොහු The Count of Monte Cristo (2002) චිත්‍රපටයේ විශිෂට රංගනයෙන් දායක වූ නළුවායි. 2009 වර්ෂයේ තිරගත වූ IMDb දර්ශකයේ 6.3 ක් ලබා ගත් වෙනස් තේමාවක් රැගත් සුපිරි සලරුවකි.

2009 මාර්තු 10 පළවූ ලිපිය.
මෙක විද්යා ප්‍රබන්ධයක් ලෙස හැදින්විය හැක..කතා පුවත කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය..පිටසක්වල සිට ජීවියෙක් පැමිනෙන අතර ඔහු එන්නේ තම ග්‍රහලොවේදී විශාල විනාශයක් කල සත්ත්වයෙක් දඩයම් කිරීමටය,එය ඔහුට කිරීමට හැකි වෙයිද?පෘතුවි වාසීන් ඔහුව කෙසේ පිළිගනීද?ඔහුට මෙලොව ජීවිතයට හැඩගැසිය හැකිවේද?අවසානය සුභදායක වේද?මේ ආදී ප්‍රශ්න වලට විසදුම් ලබාගැනීමට නම් මෙම චිත්‍රපට බලන්න..වෙනසක් සහිත එකක් ලෙස කෙටියෙන් හැදින්විය හැක..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 700MB |

Direct Download

| Bluray | 720p | x264 | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!