Ok Jaanu (2017)| මේ අපේ ආදරයයි…

කතාව පැත්තට ගිහින් බැලුවොත්, ඉන්න දෙන්නා ගැන හිංදි චිත්‍රපට බලන අය නම් නොදන්න එකක් නැතුව ඇතිනේ. ආශිකී ෆිල්ම් එකෙන් තමයි Shraddha kapoos සහ adithya Roy දෙන්නා ප්‍රසිද්ද වෙන්නේ. වැඩිපුරම ශ්‍රද්දා කපූර් ප්‍රසිද්ද වෙන්නේ ආශිකී කතාවෙන්. ඒ දෙන්නාගේ සාර්ථකත්වය දැකලා ඔන්න 2017 දී තව චිත්‍රපටයක් එනවා. OK JAANU. කතාවේ ප්‍රධාන චරිත දෙක තාරා සහ අදී. තාරා ගෘහනිර්මාණ ශිල්පිණියක් වෙන්න සිහින දකිනවා එතකොට අදී පරිඝණක ක්‍රීඩා නිර්මාණකරුවෙක්. මුලදී දෙන්නට දෙන්නා අඳුරන්නේ නැහැ. දෙන්නම මුම්බායි එනවා එයාලගේ රස්සා නිසා. තාරා ජීවත් වෙන්නේ එයාගේ පවුලෙන් ඈත්වෙලා. මොකද එයාගේ පොඩිකාලේ අම්මයි තාත්තයි දික්කසාද උනාට පස්සේ එයා තනියමමයි ජීවත් එන්නේ. ඒ නිසා ටවුමේ හොස්ටල් එකක තමයි ඉන්නේ. අදී ඉන්නේ මුම්බායි වල එයාගේ අන්කල් කෙනෙක්ගේ ගෙදර.වැඩි කතාවක් කියන්න වෙන්නෑ කතා රසය යනවනේ.

විශේශයෙන් කියන්න ඕනි මේක නිකුත් වෙලා කෙටි කලෙකින් තමයි ඉංග්‍රීසී උපසිරැසියක් නිකුත් උනේ. 100% ක්ම අංගසම්පූර්ණ නැහැ. දෙබස් බලබල තමයි දැම්මේ. තව සිංදුවලට උපසිරැසි යොදලා නැහැ, මොකද ආපු සබ් එකේ ලයින්ස් නැති නිසා. ලයින්ස් හදලා දාන්න පුලුවන් උනාට නිකුත් වුන ක්ශණිකයෙන්ම ගේන්න ඕනි නිසයි දැන්ම ගෙනාවේ. සිංදුවලට ඉක්මනින්ම ලයින්ස් යොදලා නැවත අප්ලෝඩ් කරන්න සලස්වන්නම්. මේ චිත්‍රපටයේ සංගීතම පැත්ත භාරගෙන තියෙන්නේ ඒ. ආර් රහමන්. ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීතවේදියෙක් කියලා දන්නවා ඇතිනේ. ඕකේ ජානු කතාව 2015 දී ආව O kadhal Kanmani යන දමිල චිත්‍රපටයේ හිංදි සංස්කරණය. හරි එහෙනම් තවත් වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඔයාලට කතාව බලන්න ඉඩ දෙනවා. ආයෙත් විශේශයෙන් ස්තූති කරන්න ඕනි බයිස්කෝප් පවුලේ හැමදෙනාටම මෙන්ම අපේ සබ් බලන ඔයාලට. ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි අපි තවත් උපසිරැසි කරන්න පෙළඹවෙන්නේ. එහෙනම් අපි ගියා. තවත් උපසිරසයකින් මුණගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

DVDRip | 1CDRip | Esub | 700M|

Direct Download 

DVDRip | 1CDRip |  Esub | 700M|

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!