Blindspot [S04 : E09]| රේමි සමග සටනක්….!

කලින් එපිය කරපු පසිදු සහෝගේ ඉල්ලිම මත මම මේක බාර ගත්තා. මම මේ සිරියස් එක මීට කලින් බලල නැති නිසා වැඩි විස්තරයක් කියන්න අමාරුයි.

අපි අන්තිමට දැක්කා ජේන් වොලර් එක්ක සටනක් පටං ගන්නවා. කොහොමහරි වොලර් නිර්වින්දන බෙහෙතක් විදලා ජේන්ව සිහි නැති කරලා අපේ කන්ඩායම ලගට එක්කං එනවා. එයාලා ලග තියෙන මැශින් එකට ජේන් ව සම්බන්ද කරලා එයාට රේමිගෙන් බේරෙන්න අවස්තාවක් හදලා දෙනවා. ඉතින් ඒ අවස්තාව පාවිව්චි කරලා ජේන් සටන පටං ගන්නවා…අපි බලමු අන්තිමට කවුද දිනන්නේ කියලා…..ඒවගේම මේකෙදි ශෙපාඩ් ට අද කතාවෙදි ටිකක් දරුනු ඉරනමකට මුහුන දෙන්නත් වෙනවා. දැන් ඔය කිව්වා මදෑ. එහෙනම් කතාව බලලම ඉතුරු හරිය දැනගමු.

නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය……..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

Direct Download

| HDTV | x264 | SVA | 300MB |

    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!