Redbad (2018)| ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන…

ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එහෙනම් අපි බොරුවට කයිවරු ගහන්නෙ නැතුව මේකේ වෙන්න මොකක්ද එහෙමත් නැත්නම් මේකේ ස්ටෝරිය ගැන ගොඩාක් නෙමෙයි, ලාවට වගේ දැනගෙන ඉමු නේද ??

මෙහෙමයි ඩොරස්ටඩ්, ඩොරස්ටඩ් කියන්නෙ නිදහසේ තියෙන නගරයක්. නිදහස් කිව්වෙ එහේ ඉන්න කස්ටිය කාටවත් යටත් වෙන්න කැමති කාටවත් ඔලුව නමන්න සුදානම් පිරිසක් නෙමෙයි. කොහොම වුනත්, ඒ නගරයේ අය තරමක් අමුතු විදිහේ ඇදිහිලි කරන අය. ඒ මොකක්ද කියලා මම ඔයාලට කියන්න යන්නෙ නැහැ. ඒක ඔයාලට මේ බයිස්කොප් එක ආරම්භයේදිම දැකබලා ගන්න පුළුවන් වේවි

මේකේ සම්පුර්ණ ස්ටෝරිය ගලා යන්නෙ ඩොරස්ටඩ් පෙප්ජින් නමින් හදුන්වන ඒ කාලවකවානුව තුලදි ලෝකයේ බලගතුම විශාලතම හමුදාව සිටින නායකයගේ ග්‍රහනයෙන් මුදවා ගන්න කරන සටන ගැන.. සටනක් කිව්වට ඩොරස්ටඩ් පෙප්ජින්ට අල්ලගන්න විදිහ මම ඔයාලට කිව්වෙ නැහැනේ. ඒකත් ඔයාලා මේක බලලම හොයා ගන්නකෝ.. ඒ වෙනකොට ඩොරස්ටඩ් වල පාලකයා වෙන්නෙ ඇල්ඩිගිසල්. ඔහුට රෙඩ්බෑඩ් කියලා හැඩිදැඩි වගේම හොස්ස ලගින් මැස්සෙක්වත් යන්න බැරි ඒකිව්වෙ පොඩ්ඩක් ඇත්නම් හොදටම මලපනින ඩයල් එකකුත් ඉන්නවා… රෙඩ්බෑඩ් ගේ පියා යුද්ධය අතරතුරදි මිය යනවා වගේම ඒවගේම ඔහුගේම ජනතව අන්ද ඇදහිම් නිසා රෙඩ්බෑඩ්ට විශාල කරදර වලට මුහුන දෙන්න සිද්ධ වෙනවා… කොහොම වුනත් , ඔවුන් ගේ ගැලවුම් කාරයා වෙන්නෙ රෙඩ්බෑඩ්.. එහෙනං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා රෙඩ්බෑඩ්ට පෙප්ජින්ගෙන් ඩොරස්ටඩ් මුදවා ගන්න පුලුවන් වේවිද කියලා ..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | 720p | 1.2GB |

Direct Download

| HDRip | 480p | x264 | 430MB |

| HDRip | 720p | x264 | 1GB |

| HDRip | 720p | x264 | 1.2GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Redbad (2018)| ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන…

  • February 3, 2019 at 14:45
    Permalink

    Close film eke torrent eka open wenne bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!