Mehbooba (2018) | සතුරු රටවල් මිතුරු කළ සංග්‍රාම භූමියේ ආදරය …

රෝශන් කියන්නේ ඉන්දියාවේ කොල්ලෙක්…
අෆ්‍රීන් කියන්නේ පාකිස්තානයේ කෙල්ලෙක්…
අහම්බයක් නෙමෙයි,
ආත්ම ගාණක් පතාගෙන ආපු සංසාරගත ප්‍රේමයක්…
මේ තමා Mehbooba හි කතා සාරාංශය.
ආදරය වෙනුවෙන් සිය දිවි නසාගන්න ප්‍රේමවන්තයෝ ඉන්න ලෝකයක මේ දෙන්නා තමන්ගේ රටවල් දෙකටම ආදරයේ බලය පෙන්නුවා!
ආදරය දේශ සීමා වලින් කොටු කරන්න බැරි විත්තිය ඔප්පු කළා.
කොල්ලා දෙමළ..
කෙල්ල මුස්ලිම්..
ඒත් ආදරයට ආගම ප්‍රශ්නයක්ද? ජාතිය බේදයක්ද?
ආගම වෙනුවෙන් කුලල් කාගන්න මිනිස්සු ඉන්න සමාජයක
මේ දෙන්නා ආදරය පැතිරුවා.
ලොකු ලොකු බජට් නෑ!
අඩි හයක් විසිවෙන ෆයිට් නෑ!
බ්ලොක්බස්ටර්, සුපර් හිට් වුණේ නෑ!
ඒත් හැම ප්‍රේක්ෂකයගේම හිතේ ලස්සන මතකයත් ඉතුරු කළා..
සිනමා සිත්තමක් වෙනුවෙන් හැමකෙනාගෙන්ම කඳුළක් හොරකම් කළා..

නාගාගේ NTRලගේ ෆිල්ම් විතරද බලන්නේ?
කමක් නෑ. කියනවට මේක බලමු.
අඩි හයේ ෆයිට් සීන් නැත්නම් සාංකාව වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.
තෙළිඟු ෆිල්ම් නයාට අඳුකොළ වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.

IMDb මීටරය 6.5ට කරකවපු
ඉන්දියානු සෝෂල් මීඩියා අවකාශය ඇතුළේ ප්‍රේම කතිකාවතකට මුල පුරපු
ඉන්දියාවේ සුන්දරම පැත්තක ෂූට් කරපු
2018 වසරේ මුල බාගයේ සිනමා තිරයට ආපු
ලස්සන ආදර කතාවක්!

වැඩි විස්තර කියන්න ඕනේ නැහැ.
ආදරය වෙනුවෙන් හෝරා දෙකක් වෙන් කරගන්න.
චිත්‍රපටය බලනකොට තේරේවි ඒ ඇයි කියලා…
එන්න, මේ ප්‍රේමයේ හෝරාවයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | Esub | x264 | 270MB |

| HDRip | ESub | x264 | 400MB |

| HDRip | ESub | x264 | 700MB |

| HDRip | 720p | x264 | 1.4GB |

| HDRip | 720p | x265 | 1GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Mehbooba (2018) | සතුරු රටවල් මිතුරු කළ සංග්‍රාම භූමියේ ආදරය …

  • February 14, 2019 at 22:34
    Permalink

    mehebooba film eke subtitle file eka waradi. maari film eke sub thiyenne.

    Reply

Leave a Reply to nishantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!