Under the Silver Lake (2018) | අතුරුදහන් වූ යුවතිය

සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනය කරනවා හැමෝටම. කාලෙකට පස්සේ සිංහල උපසිරසියක් අරන් ආපු මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 30 වන සිංහල උපසිරසි ගැන්වීම.IMDB දර්ශකයේ 6.4ක හොද අගයත් ගත්ත Under the Silver Lake (2018) ලෝකයේ පුරා ප්‍රදර්ශනය පටන් ගත්තේ 19 April 2018 වෙනිදා.ඒත් අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් වෙන්න පටන් ගත්තේ 2018 අව්රුද්දෙ අග වෙනකොට තමා.

කොහොමහරි මේ චිත්රපටය අයත් වෙන්නේ “Crime,Drama” කියන ඝනයට. ඒ වගේම මේක 18+ ෆිල්ම් එකක් වෙනවා. සමහර දර්ශන නිසාවෙන්. ප්‍රධාන නළුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ.ඔහු කාගේ කාගේත් ආදරයට ලක් උන “Andrew Garfield හෙවත් Spider-Man”.

කතාව ගැන කෙටියෙන් කියන්නම්. මුලදී නම් කතාව තනිකරම පිස්සුවක් වගේ තේරෙයි , කතාව ගලාගෙන ගලාගෙන ඉස්සරහට යනකොට ෆිල්ම් එක තේරෙන්න පටන් ගනීවි. “Sam” කියන්නේ කිසිම රස්සාවක් නොකර බෝඩිමට වෙලා තට්ට තනියම ඉන්න කෙනෙක්. ඔහුට අභිරහස් තේරුම් අරගෙන විසදන පොඩි හැකියාවක් තියෙනවා.ඔහුට සෙට් වෙනවා ලස්සන ගෑනු ළමයෙක්. ඒ කෙල්ල ඊලග දවසේ එක පාරටම අතුරුදහන් වෙනවා. සෑම් ඒ කෙල්ලව හොයාගන්න කන කට්ට තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ කියන්නේ අභිරහස විසදන එක ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ෆිල්ම් එකේ අවසානය නම් අමුතුම එකක්..

හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් තවත් දවසකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  Bluray | x264 | 720p | 1.2GB |

Direct Download

| Bluray | 480p | x264 | 500MB |

| Bluray | 720p | x264 | 1.1B |

| Bluray | 720p | x265 | 775MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!