Tagaru (2018) | වෙඩිල්ල

ඔන්න යාලුවනේ අලුත්ම කන්නඩ ෆිලුමක් තමයි මේ පාර ගෙනාවේ. මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා නායකයා තමයි. තගරු (Shiva Rajkumar). එයා ඒ.එස්.පී කෙනෙක් . ඒවගේම ඒ පැත්තෙ ඉන්නවා ඩොන් අන්කල් කියලා මැර නායකයෙක්. එයාගෙ දකුණු අත වගේ ඉන්නෙ ඩොලී කියලා මැරයෙක්. ඩොලීගෙ දකුණු අත තමයි කොක්‍රොච්. ඩොලීගෙ එක කුස උපන් සහෝදරයා. ඩොලීගෙ හොදම යාලුවා තමයි චිට්ටි.

ඩොන් අන්කල් නමට විතරයි නායකයා. ඔක්කොම අපරාධ වැඩ කරන්නෙ ඩොලී..ඩොලී කියන්නෙ ගෑනු පෙරේතයෙක් . දකින දකින කෙල්ලො පස්සෙ ගිහින් රවට්ටලා. වීඩියෝ කරලා කප්පම් ගන්නවා. හැබැයි චිට්ටි කියන්නේ බොක්කෙන්ම කෙල්ලෙක්ට ආදරෙ කරන කෙනෙක්.ඔය අතරේ කප්පන් ගන්න ඩොලී ඇමතිගෙ පුතා ගෑනු එක්ක ඉන්න වීඩියෝ එකක් ගන්නවා. ඇමති මේක ඩොන් අන්කල්ට කියනවා. එයා ඇවිල්ලා වීඩියෝ එක ඩොලීගෙන් ඉල්ලනවා. ඒත් ඩොලි දෙන්නෙ නැ.

ඔය අතරෙම චිට්ටිව මහ පාරේ මරලා දානවා. ඉතින් මේකට ඩොලී සැක කරන්නෙ ඩොන් මාමව. ඉතින් ඩොලී ඩොන් අන්කල්ට ගේමක් දෙන්න සැලසුම් හදනවා. ඔය අතරේ තමයි ආරංචි වෙන්නෙ ඩොන් අන්කලුත් මරලා දාලා කියලා . එතකොට තමයි ඩොලීට තේරෙන්නෙ කවුරුහරි සුපිරි ගේමක් ගහනවා කියලා. ඊටපස්සෙ ඩොලීගෙ දකුණු අත එයාගෙ මල්ලිත් පොලිසියට අරන් යනවා. ඊටපස්සෙ තගරු මිනිහගෙ දත් කඩලා ඇදුම් ගලවලා. පාරේ දුවවනවා.

ඒ වෙච්ච නින්දාවට කොක්‍රොච් පළිය ගන්න හිතාගෙන තගරුට තර්ජනය කරනවා. අන්තිම කොක්‍රොච්ගෙ ඔලුවටම තගරු වෙඩි තියනවා. ඊටපස්සෙ මේක ඩොලීගෙයි තගරුගෙයි මාරාන්තික සටනක් බවට පත්වෙනවා.

ඉතින් කතාව බලන්න කියලා ආරාධනා කරනවා .

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | ESub | 738MB |

Direct Download

| HDRip | Esub | x264 | 413MB |

| HDRip | ESub | x264 | 738MB |

| HDRip | 720p | x264 | 1.4GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Tagaru (2018) | වෙඩිල්ල

  • January 25, 2019 at 12:11
    Permalink

    dawnload arapu sub kea play wenne wenth language ekkin.
    help karanna puluwanda?

    Reply

Leave a Reply to Mangala Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!