The Gifted [S02 : E12] | මකරට ප්‍රහාරයක්!

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවනි සමයෙ 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ ගිය සතියෙ ඉනර් සර්කල් එකට අලුතින් කට්ටියක් ආවා. ඒ වගේම මෙයාලට රීවා මෙහෙයුමක් බාර දෙනවා. කොහොම වෙතත් ලෝනා මේ ගැන වැඩිය පැහැදීමකින් හිටියෙ නැහැ. ඒ නිසාම මෙයා මාකෝස්ට මේ ගැන කියනවා. ඒත් එක්කම මාකෝස් මේ ගැන හොයන්න ගන්නවා. මතක ඇති අන්තිමට ලෝනා සහා මාකෝස් දෙන්නා දකිනවා රීවා සහා බෙනඩික්ට් රයන් අතර හමුවක් සිද්දවුනා.

ඒ වගේම තමයි ලෝරන්ගෙ පැත්තෙන් ගත්තොත් එයා වොන් ස්ට්‍රකර් සංගීත පෙට්ටියට ඇලිලා එහෙමත් නැත්නම් ඇබ්බැහිවෙලා වගේ. ඒත් එක්කම එයාගෙ බලයන් වැඩි වෙන්න නැත්නම් එයා තවත් ශක්තිමත් වෙන්න ගන්නවා. ඔය එක්කම තමයි ලෝරන්ලා ඉන්න තැනට පොලිසියෙන් එන්නෙ. හැබැයි මෙයාලට ඒකෙන් බේරෙන්න පුළුවන් වෙනවා ලෝරන්ගෙ බලයන් හේතුවෙන්. කොහොම වෙතත් ලෝරන් එන්න එන්න ශක්තිමත් වෙනවා වගේම දරුණු වෙන පාටක් අපිට දකින්න ලැබුනා. මොකද ගෙවල් අයිතිකාරයට දැම්ම පාට් එක දකින්න ඇතිනෙ අන්තිමට.

අද කොටසින් තවත් දේවල් දැනගන්න ලැබෙයි, ඒ මොනවද කිව්වොත් අද ෆෙන්රිස් ගැන තව දුරටත් වා. ලබන සුමානෙ උපසිරැසිය බොහෝවිට මීට වඩා පමාවෙන්න පුළුවන්, වෙන උපසිරැසිකරුවෙක් හොයාගන්න පුළුවන් උනොත් කලට වෙලාවට ලැබෙයි, නැත්නම් සොරිදැනගන්න පුළුවන්, ඒ වගේම ඉනර් අර්කල් එකට අලුතෙන් බදව ගත්ත අයගෙ මෙහෙයුම මොකක්ද ඒක සාර්ථක වෙනවද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් මම යන තමා. එහෙනම් මම ගියා.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

         

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 350MB |    

Direct Download

| WEBRip | x264 | 480p | 200MB |        

   

| WEBRip | x264 | TBS | 350MB |        

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!