Kalavani Mappillai (2018) | කරදරකාර බෑණා !

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේComedyRomance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා.

දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,තුවාල වෙන ඒවා,බයිසිකලයේ පැච් යන ඒවා නිසා අපලද බලන්න අම්මා දේවාගේ හදහන ජ්‍යොතිෂය කෙනෙකුට පෙන්නනවා.එයා කියනවා වයස අවු 18 වෙනකම් පුතාව හොදට බලාගන්න ඒ වෙනකම් වාහන වලින් ,වතුරෙන්,වාතයෙන් පුතාව පරිස්සම් කරගන්න කියල අම්මට කියනවා.දේවාට අවු 18 වුණාට පස්සෙ දවසක් යාලුවෙකුගෙ බයික් එකක් යාලුවට කියල පදින්න පුරුදු වෙන්න දේවා උත්සාහ කරනවා.කොහොම හරි දේවා නයික් එක පැදගෙන දිගටම ගිහින් ඇලකට වැටෙනවා.පස්සෙ යාලුවා දේවාව අරගෙන බයික් එක්ක නග්ගල ඉස්පිරිතාලෙට යවන්න කියල යවනවා. දේවට සිහිය නෑ බයික් එකේ යවනකොටත්.දේවාට සිහිය එනකොට හිතන්නෙ මේ යාලුවා තමයි බයික් එකේ වේගෙන් අරන් යන්න කියල නවත්තන්න කිවවට අහන්නෙ නැති නිසා පොරබදල බයික් එක දෙන්න එක්කම වට්ට ගන්නවා .බයික් එකෙන් වැටිල හෙල්මට් එක ගලවල බලද්දි ඒ යාලුවා නෙමෙයි. ඒ කෙල්ලෙක්.

ඉතින් කොහොම හරි මෙ කෙල්ල එක්ක දේවා ආදර හුටපටයක් පටන් ගන්නවා. තුලසි ගෙදර ගිහිල්ලා මේක අම්මට කියල අම්මව කැමති කරගන්නවා දේවාව හම්බවෙලා කතා කරන්න.තුලසිගෙ අම්මා බොරු කියන ,බොරු කරන අයට පොඩ්ඩක් වත් කැමති නෑ.තුලසිගෙ තාත්තා එයාව බැන්දට පස්සෙ තුලසිගෙ තාත්තට කාර් පදින්න බෑ කියල දැනගත්තට පස්සෙ තුලසිගෙ අම්මා තුලසිගෙ තාත්තා එක්ක අමනාපෙන් ඉන්නෙ.ඔන්න ඉතින් ඔය සෙතේම අපේ දේවාටත් වෙනවා,මොකද දේවා දන්නෙත් නෑ කාර් එක පදවන්න. වැඩි කතා නොකර දේවාට කාර් පදින්නෙ නැතුව තුලසිව කසාද බැදගන්න පුලුවන් වෙයිද? බැරිවෙයිද? දේවා-තුලසි කසාදයට වල කපන්නෙ කවුද ? කියල චිත්‍රපටය බලලම ඉන්න කියල ආරාධනා කරනවා.

තවත් ෆිලුමකින් හම්බවෙමු.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esubs | 713MB |

Direct Download

| HDRip | Esubs | x264 | 420MB

| HDRip | 720p |x264 | 713MB |

| HDRip | 720p |x264 | 1.4GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Kalavani Mappillai (2018) | කරදරකාර බෑණා !

  • January 17, 2019 at 07:29
    Permalink

    Namaste england hindi movie eka dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!